මහව සමූපකාර නිලවරණයෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් ලැබී තිබේ.
ඒ අනුව සභා නියෝජිතයින් සියයකගෙන්(100) නියෝජිතයින් හැට දෙකක්( 62)ජාතික ජන බලවේගය ට පත් ව තිබේ.
ඊයෙ (27 )දින මහා බල ප්‍රදේශයේ සමුපකාර ප්‍රාදේශික 27 ක ට එම නිලවරණය පැවැත් විය. අබකොලවැව කිරිමැටියාව කඩුගන්නාව යන ප්‍රාදේශිකවල බලය නිතරගයෙන් ජාතික ජන බලවේගයට හිමිව ඇත.







