අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ තුළ සැඟවී රුමේනියා – හංගේරියා දේශසිමාව තරණය කිරීමට ගිය ලාංකිකයන් ඇතුළු 27ක් අත්අඩංගුවට…

by editor
දෙසැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ තුළ සැඟවී නීති රුමේනියාවේ සිට නීති විරෝධීව හංගේරියානු දේශ සීමාව පසුකිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු 27 දෙනෙක් රුමේනියාවේ ආරාඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.

මෙම නීති විරෝධී සංක්‍රමණිකයින් කණ්ඩායම ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එරිත්‍රියාව, සහ පකිස්තානය යන රටවල වැසියන්ය.

මෙම පිරිස රෙදි පිළි සහ යකඩ කූරු පැටවූ ට්‍රක් රථ දෙකක් තුළ සැඟවී නීති විරෝධීව හංගේරියානු දේශසීමාව තරණය කිරීමට උත්සාහ කර තිබිණි.

රුමේනියාවේ ජාතික පුවත් ඒජන්සියවන Agerpres ට අනුව, Nadlac I දේශ සීමා හුවමාරුවන ස්ථානයේ දී රුමේනියානුවෙක් විසින් පදවාගෙන පැමිණ රටින් පිටවීමට සූදානම් වූ ට්‍රක් රථයක් පරීක්ෂා කිරිමේ දී භාණ්ඩ අතර සඟවා සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරන ආකාරය අනාවරණය කරගෙන ඇත.

අනතුරුව ට්‍රක් රථය වැඩිදුර පරීක්ෂා කළ Arad හි දේශසීමා පොලිසිය අනාවරණය කළේ, භාණ්ඩ ප්‍රවාහන කුටියේ ඉදිරිපස කොටසේ සකස් කළ විශේෂ මැදිරියක සඟවා සිටි විදේශීය ජාතිකයන් 17 දෙනෙකු එම ට්‍රක් රථයෙන් සොයා ගත් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව අදාළ පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා Arad පොලිස් මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. ඔවුන් වයස අවුරුදු 21 සිට 67 දක්වා වූ බංග්ලාදේශයේ සහ එරිත්‍රියාවේ පුරවැසියන් බව දේශසීමා පොලිසිය විසින් සොයා ගනු ලබන්නේ එහිදීය.

මේ සමගම දේශ සීමා තරණය සඳහා රුමේනියානු ජාතිකයෙකු විසින් පදවාගෙන පැමිණි ලෝහ කූරු පැටවූ ට්‍රක් රථයක් ද පරීක්ෂා කර ඇත. එම පරීක්ෂාවේ දී ට්‍රක් රථයේ සිටි වයස අවුරුදු 21 ත් 42 ත් අතර වූ ශ්‍රී ලාංකිකයන් සහ පකිස්ථානුවන් 11 දෙනෙකුට වැඩි පිරිසක් සොයාගෙන තිබේ.

මෙම නීතිවිරෝධී ක්‍රියාව පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීමට පරීක්ෂණ පවත්වන බව රුමේනියානු දේශසීමා පොලිසිය අවධාරණය කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැනඩාවට පනින්න ගොස් වියට්නාමය හරහා යළි ලංකාවට පැමිණි 151ක ගේ කතාව…

Next Post

මහව සමූපකාර බලය ජාතික ජන බලවේගයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.