බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර රූප ලාවන්‍යාගාරයක් තුළ සිහි මුර්ජාවි බිම වැටී සිටි 06ක් හමුවෙයි…

by editor
ජූලි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර නගර සීමාවේ පිහිටි මහල් ගොඩනැගිල්ලක පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිහිමුර්ජා තත්ත්වයට පත්ව සිටිය දී සොයාගෙන තිබේ.

සිහි මුර්ජා වී වැටී සිටි මෙම පිරිස දුටු අසල්වැසි පදිංචිකරුවෙක් අවට අයගේ සහාය ඇතිව මෙම පුද්ගලයින් මහනුවර ජාතික රෝහලට සහ මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර කිරීමට මැදිහත් වී ඇත.

සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අසල වෙළෙඳසලක සේවය කරන තරුණයෙකි. ඔහු ඊයේ (20) දහවල් රූපලාවන්‍යාගාරය දෙසට යද්දී එහි සේවය කරන තරුණියක බිම වැටී සිටිනු දැක තවත් පිරිසක් සමග ගොස් රූපලාවන්‍යාගාරයට ඇතුළු වී තිබේ.

එහිදී තරුණයා දැක ඇත්තේ කාන්තාවන් පස් දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් සිහි මුර්ජා වී බිම වැටී සිටින ආකාරය ය.

සිද්ධිය දුටු පිරිස පොලීසිය හා සුවසැරිය ගිලන් රථ සේවාව දැනුවත් කර පසුව පොලීසියේ ද සහය ඇතිව මෙම පිරිස රෝහල් ගත කර ඇත

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

.තරුණියන්ගෙන් සිව් දෙනෙකු රූපලාවන්‍යාගාරයේ සේවයේ නියුතු වූවන් බව වාර්තාවේ. අනෙකුත් දෙදෙනා එහි සේවය ලබා ගැනීමට පැමිණි අය වෙති.

හදිසි නඩත්තු කටයුත්තක් සඳහා මහනුවර නගරයේ එක් කොටසක විදුලිය විසන්ධි කර තිබිය දී මෙම රූපලාවන්‍යාගාරයේ සේවා කටයුතු පවත්වාගෙන යෑමට ජෙනරේටරයක් යොදා ගනන්නට ආයතන සේවක පිරිස කටයුතු කර ඇත.

ආයතනයේ දොර ජනෙල් සියල්ල වසා වායු සමීකරණය ද ක්‍රියාත්මක කර තිබූ බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. රෝහල්ගත කළ අය ඉක්මනින් සුව වෙමින් සිටින බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇහැලේපොළ වලව්වේ ඉටි රූ කෞතුකාගාරය විවෘත කිරීම හෙවත් දියවඩන නිලමේ ගේ ඡන්ද ව්‍යාපාරයේ තවත් අදියරක් අදින් අවසන්!

Next Post

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නා හිමියෝ අපවත්වෙති….

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.