බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර නගර සභා ලොක්කන්ගේ දූෂණ විමර්ශනයට ගිය පළාත් කොමසාරිස් ඇතුළු කණ්ඩායමට නගර සභාව ගානේ නුවර සුපිරි හෝටලයකින් සුපිරි ලන්ච් එකක්!

by editor
ඔක්තෝබර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර මහ නගර සභාවෙ කාලයක සිට තිබෙන වංචා හා දූෂණ සම්බන්ධයෙන් නගර සභා පරිපාලනය ගෙන තිබෙන ක්‍රියාමාර්ග විමසීම සඳහා අද මහනුවර නගරසභාවට පැමිණි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ඇතුළු කණ්ඩායමකට නගර සභා පරිපාලනය නගරසභා අරමුදල්වලින් බුෆේ ක්‍රමයට සුපිරි දිවා ආහාරයක් ලබා දී ඇතැයි වාර්තා වේ.

මහනුවර සුපිරි හෝටලයකින් මෙම දිවා ආහාරය සංවිධානය කර තිබු අතර හෝටල් කාර්ය මණ්ඩලය ද සංග්‍රහ කටයුතු වෙනුවෙන් යොදවා තිබී ඇත.

මෙම නිලධාරීන් පිරිස අද නගරසභාවට පැමිණ තිබුණේ විගණන වාර්තාවලින් හෙළිවන දූෂණවලදී නිශ්චිත පුද්ගලයෙකුට දඬුවම් ලැබුනත් එම දූෂිත ක්‍රියාමාර්ග සිදුවන්නට ඉඩ හළ ඉහළ නිලධාරින් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මූලික කරුණු විමසීමක් සඳහා ය.

විගණනය මේ සම්බන්ධව දිගින් දිගටම පළාත් ලේකම්වරයාගෙන් විමසීම් කරද්දී ඔහු විගණන නිලධාරීන්ට තහවුරු කර තිබුණේ අද පැමිණ මේ පිළිබඳව පුළුල් විමසීමක් සිදුකරනු ලබන බවය.

ප්‍රධාන ලේකම්වරයා සහ පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කණ්ඩායම පෙරවරු 9ට ඔවුන්ට වෙන් වූ නිල වාහනවලින් පැමිණ නාගරික කොමසාරිස්වරිය ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග සාකච්ඡාව පවත්වා සුපිරි දිවා ආහාරයක් ද භුක්ති විඳ හොරකම් අල්ලන ආකාරය පිළිබඳව පහළ නිලධාරීන් කලකීරිමකින් යුතුව කතා කරමින් ලංකාසරට කීවේ දූෂණය වැලැක්වීමට ජන වරම ලද නව ජනාධිපතිවරයාගේ නියෝජිතයා වූ නව ආණ්ඩුකාරවරයා මෙවැනි සදාචාරාත්මක නොවන හැසිරීම් සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව බලා සිටින බවය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

වාර්තාවන පරිදි පැවති තත්ත්වය පිළිබඳව මේ වනවිට නව ආණ්ඩුකාරවරායාද දැනුම්වත්ව තිබේ. මින් පෙර සිටි ආණ්ඩුකාරවරයාට නගරසභාවේ සිදුවන අතෝරක් දූෂණ සම්බන්ධව දැනුම් දුන්න ද නෑසූකන්ව සිටි ආකාරයත් එම සේවකයො සිහි කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් කොමිසම විසින් විශ්‍රාමික ශානි අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස යළි කැඳවයි…

Next Post

ප්‍රධාන දේශපාලන පක්ෂ 05 ජාතික ලයිස්තු මෙන්න… ජන්ද මගහරින මැති ඇමතිවරු බොහොමයක් මෙතන!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.