සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනය කරන පුද්ගලයා තර්ජනය අලුත් කරයි…

තර්ජනාත්මක මේල් එවන පුද්ගලයාගෙන් අද දවස තුළ බෝම්බයක් පුපුරවන බවට තර්ජනය කරමින් අලුත් මේල් එකක් එවයි...

by editor
දෙසැම්බර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයෝ වරුවක් නිවාඩු දමා නිවෙස්වලට යති…

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇටවූ වාහනයක් නතර කර තිබෙන බවට ලද ඊමේල් පණිවිඩය ව්‍යාජ එකක් බව පොලිසිය ප්‍රකාශ කර පැයක් යන්නට මත්තෙන් යළිත් වරක් එවැනිම ඊමේල් පණිවිඩයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපෑලට යොමු වීම හේතුවෙන් සේවකයින් විශාල පිරිසක් නිවාඩු දමා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව ගොස් ඇත.

මෝටර් රථයක අටවා තිබෙන බෝම්බයක් පුපුරා යෑමට නියමිත බවට ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බවට දිස්ත්‍රික් ලේකම්වරයා අද (26) පෙරවරුවේ පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

කාර්යාල පරිශ්‍රයේ නවතා තිබූ සියලු වාහන සෝදිසි කිරීමෙන් පසු අදාළ ඊමේල් පණිවිඩය ව්‍යාජ එකක් බව තහවුරු කරගත් පොලිසිය සෝදිසි මෙහෙයුම සඳහා යොදවා තිබූ කණ්ඩායම් ඉවත් කර ගනු ලැබීය.

පැය දෙකකක පමණ කාලයකින් පසු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු අද (26) දහවල් ආරම්භ කර සුළු වේලාවකට පසු අද දිනය තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් පුපුරා යන බව දන්වමින් නිල විද්‍යුත් තැපෑලට ඊමේල් පණිවිඩයක් යොමු කර තිබීම හේතුවෙන් නැවත වරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නොසන්සුන්තාවක් ඇති විය.

මෙම ඊමේල් පණිවිඩයත් සමඟ යළිත් වරක් පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළේය.
මෙම තත්ත්වය තුළ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෙපාර්තමේන්තුවල සේවය සේවක සේවිකාවන්ගෙන් 80% ක් පමණ දින භාගයක නිවාඩු දමා නිවෙස් කරා පිටව ගොස් ඇත.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අක්‍රීය වී ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු සක්‍රීය කරනවා… ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පොරොන්දුවක්!

Next Post

විපතට පත් නුවර වැසියන්ට ආණ්ඩුව සලකපු හැටි කිරිඇල්ල කියයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.