බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්‍රීය වී ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු සක්‍රීය කරනවා… ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පොරොන්දුවක්!

by editor
දෙසැම්බර් 26, 2025
in පුවත්
tsunami_warnin_-towers_
Share on FacebookShare on Twitter

දැනට අක්‍රීය වී ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ආයනයේ අධ්‍යක්ෂ ජනාරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ ඒ සඳහා ඉන්දියාවේ ද සහාය ලබා ගන්නා බවය.

2004 දී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසු සුනාමි අවස්ථාවක ඒ පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව මෙම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු පිහිටුවනු ලැබිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු ක්‍රියාත්මක කරන ක්‍රම දෙකක් තිබුණු බවත් එක් ක්‍රමයක් VHF සංඥා මගින් ක්‍රියාත්මක වූ අතර අනෙක් ක්‍රමය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා දෙන සංඥා මගින් ක්‍රියාත්මක වූ බවය.

මෙම සංඥා මගින් එක්වර කුලුනු 77ම එක් වර ක්‍රියාත්මක කිරීම සිදුවූ බව පෙන්වා දෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සන්නිවේදන ක්‍රමවේද දෙකම අක්‍රීය වීම හේතුවෙන් මෙම කුලුනු ක්‍රියා විරහිත තත්ත්වයේ පවතින බව පෙන්වා දුන්නේය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

දැනට මෙම කුලුනු සක්‍රීය කිරීම සඳහා VHF පද්ධතිය සක්‍රීය කිරීම සඳහා දේශීය විද්වතුන් සමග එක් වී කටයුතු කරන බවත් සමස්ථ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු සමාගමකින් ආධාර ඉල්ලා ඇති බවත්ය.

ඉදිරියේ දී රජයන් දෙක අතර පැවැත්වෙන ද්වී පාර්ශවික සාකච්ඡාවක් මගින් මෙම කුලුනු ප්‍රතිස්ථාපනය කිරීම සදහා ඉන්දියානු සමාගමේ සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහල්ගත වෙන්න දරුවාට පහර දුන් රම්මුදුවැව විදුහල්පතිට නීතිය ක්‍රියාත්මක නෑ… දේශපාලන බලපෑමක් නිසාදැයි සැකයි… මව මානව හිමිකම් යන්න සූදානම්!

Next Post

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනය කරන පුද්ගලයා තර්ජනය අලුත් කරයි…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.