අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ජාතික රෝහලේ අවයව ජාවාරමක්?.  විශේෂ විමර්ශනයක් කරන බව රෝහල් අධ්‍යක්ෂ කියයි!

by editor
ජනවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ජාතික රෝහලේ  අවයව ජාවාරමක් සිදුවන බවත්  ඒ සම්බන්ධව අවධානයක් සහිතව සොයා බලන ලෙසත් ශ්‍රී ලංකාවේ මියගිය දායකයන්ගේ අවයව පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහනෙහි නුවර කලාපයේ  ප්‍රධාන   මෙහෙයුම් භාර වෛද්‍යවරයා වූ විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු   මහනුවර  රෝහල් අධ්‍යක්ෂවරයාට  ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මියගිය දායකයන්ගේ අවයව පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහන යටතේ  රට කොළඹ සහ නුවර ලෙස ප්‍රධාන කලාප දෙකකට බෙදා එහි  නුවර කලාපයේ කළමනාකරණය  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවරා ඇත්තේ සනාල සහ බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාරිත ප්‍රනාන්දු වෙතය.

ඔහු සමහර වෛද්‍යවරුන් මූල්‍යමය ප්‍රතිලාභ අපේක්ෂාවෙන්  අවයව ජාවාරමේ යෙදෙන බවට වසර කීපයක්  තිස්සේ මහනුවර රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ චෝදනාවත් සමගම  මහනුවර ජාතික රෝහලේ  විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් රොහල් අධ්‍යක්ෂවරයා ලිඛිතව අමතමින් මෙම චෝදනාව සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙස දන්වා ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

රටේ පළාත් හයක් ආවරණය කරන ප්‍රමුඛතම ජාතික රෝහලක සිදුවන බවට චෝදනා  එල්ල වී ඇති මෙවැනි අවයව ජාවාරමක් සම්බන්ධ  සිද්ධියක්  පිළිබඳව සිදුකර ඇති මෙම ප්‍රකාශය ජනතාව අතර ඉතා වැරදි සහගත ආකල්ප ඇති කරන බවත් රෝහල් පද්ධතිය සම්බන්ධව විශ්වාසය බිඳී යන බවත්  ඔවුන් දක්වා තිබේ.

මේ සම්බන්ධව විශේෂඥ වෛද්‍ය චාරික ප්‍රනාන්දුගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ   රෝහල් පද්ධතිය තුළ සිදුවූ එම සිදුවීම සම්බන්ධව තමන්ට මාධ්‍ය සමග කතා කළ නොහැකි බවය.

මේ සම්බන්ධව මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර   ප්‍රකාශ කළේ  වසර ගණනාවක සිට එක් වෛද්‍යවරයෙක් මහනුවර රොහලේ අවයව ජාවාරමක් සිදුවන බවට  පැමිණිලි කරන බවත් මේ වන තුරුත් ඒ සම්බන්ධව කිසිම සාධකයක් සොයා ගත නොහැකි වූ බවත්ය.

කෙසේ වෙතත්  අද (27)    වෛද්‍ය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්  තමන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් මේ සම්බන්ධව   අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඇති බැවින් ඊට අදාල පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරට පැරණිතම දෙමළ පක්ෂය බලෙන් අත්පත් කරගන්න පක්ෂ රැසකින් කුමන්ත්‍රණ

Next Post

පානදුරේදී මහ දවල් ගිලන් රථයකට වෙඩි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.