සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන සෞඛ්‍යයට අදාල සනීපාරක්ෂක පහසුකම් සැපයීම පාලනයෙන් ගිලිහෙන ලකුණු!

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට ආහාර, සනීපාරක්ෂක පහසුකම් හා කැළිකසල ඉවත් කිරීම අද (23) උදෑසන වන විට පාලනය කර ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබුණු බව මහනුවර මහ නගරසභාවේ ආරංචි මාර්ග හෙළි කළේය.

එම තොරතුරු අනාවරණය කළේ වැසිකිළි පහසුකම් ඇතුළු සනිපාරක්ෂක පහසුකම් සැපයීමේ සිට මිනිසුන්ගේ මූලික සනීපාරක්ෂක කටයුතු ද පාලනයෙන් ගිලිහී යමින් තිබෙන බවය. දැනටමත් ලක්ෂ තුනක ජනතාවක් මහ මග පෝලිම්වල රැඳී සිටින තත්ත්වක් තුළ ජනතාව අලුතින් පෝලිම්වලට එකතුවීම වැලැක්වීමේ තීරණය ගෙන ඇත්තේ මේ දැඩි ව්‍යාකූල තත්ත්වය මත බව වාර්තා වී ඇත.  

මෙම ලක්ෂ සංඛ්‍යාත පිරිසට අවශ්‍ය වැසිකිළි පහසුකම් සලසා දීම මේ වන විට බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ.  කැළි කසළ ඉවත් කිරීම ඉතා අපහසු කාර්යයක් බවට පත්ව ඇතැයි ද මහනුවර මහ නගර සභාව කියයි.   මේ වන විට කැළිකසළ ඉවත්කරනා පිරිස් අදික වෙහෙසට පත් ඇති බැවින් මුල් දිනවල පැවති කාර්යක්ෂමතාව ඔවුන්ගෙන් ගිලිහී ගොස් ඇතැයිද වාර්තාවේ.

දැනට නුවර පැමිණ සිටින ලක්ෂ 03කට අධික  බැතිමතුන් පිරිසට පමණක් දළදා වන්දනා කිරිමට ඉඩ ලබා දුන්නද ඔවුන් සියලුම දෙනාට ඉතිරි දින හතර තුලදී දළදා වහන්සේ වන්දනා කිරිමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවද අනාවරණය වන්නේ මේ වනවිට සිදුකර ඇති සංගණනය අනුවය. 

කෙසේ නමුත් නුවර පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් ඇතැනම් දැනට දළදා වන්දනාව සීමා කරමින් සිදුකරන ඉල්ලීම් දැඩිව අවධාරණය කරගන්නා ලෙස ද එම ආරංචි මාර්ග බරපතල ලෙස ඉල්ලා සිටී.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරි දෙදින තුළ සිරි දළදා වන්දනාවට එක්වෙන්න එපා… පෝලිම්වල දැනටමත් ලක්ෂ 03ක්… පොලිසිය ඉල්ලයි!

Next Post

සිරි දළදා වන්දනාවේ පෝලිම්වල සිටිනා පිරිස් සඳහා හෙට සිට විශේෂිත ස්ටිකරයක්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.