සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි දෙදින තුළ සිරි දළදා වන්දනාවට එක්වෙන්න එපා… පෝලිම්වල දැනටමත් ලක්ෂ 03ක්… පොලිසිය ඉල්ලයි!

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
තෙරපෙමින් සිටින පිරිස

තෙරපෙමින් සිටින පිරිස

Share on FacebookShare on Twitter
  • දිනකට නිල වශයෙන් දළදා වඳින්නේ  65000කට පමණයි… දැනට පෝලිම්වල ඉන්න ලක්ෂ 03ක පිරිසට දළදා වඳින්නත්  දවස් 04ක් යාවි…

සිරි දළදා වන්දනාව සඳහා ඉදිරි දෙදින තුළ පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සිරි දළදා වන්දනාව සඳහා අද (23) පස්වරුව වනවිට ලක්ෂ තුනකට ආසන්න සැදැහැවතුන් පිරිසක් පෝලිම්වල රැඳී සිටින බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය සිදුකළ ගණනය කිරීමක දී අනාවරණය වී තිබීමත් සමග මෙම තීන්දුව ගෙන ඇත.

මේ පිළිබඳව  මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමත් තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ දියවඩන නිළමේවරයාත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් අද (23) පස්වරුවේ කළ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූයේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව පේදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ජයලත් එදිරිසිංහ ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය මගින් සිදුකළ මෙම සංගණන වාර්තා අනුව දැනට පෝලිම්වල ලක්ෂ 03ක පිරිසක් රැඳී සිටිති. මේ වනවිට වැඩිම ජන පිරිසක් මහනුවර වැව රවුමේ ඇති පිවිසුම් මාර්ග දෙකේ රැඳී සිටින බවත් එම සංඛ්‍යාව ලක්ෂ දෙකකට වැඩි බවත් සංගණනයෙන් අනාවරණය වී ඇත.

ඊයේ දිනයේ එම ආයතනය කළ ගණනය කිරීමට අනුව නිල වශයෙන් එදින දළදා වන්දනා කර ඇත්තේ 65000 ක පිරිසක් පමණක් බව අනාවරණය වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පවසයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මෙම දත්ත අනුව ඉදිරි දින හතරක කාලයේ දී දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට තරම් පිරිසක් අද (23) පස්වරුව වනවිටත් පෝලිම්වලට එක් වී සිටින බව තහවුරු වී ඇත.

පවතින තත්ත්වය අනුව දළදා වහන්සේ වන්දනා කිරීමට අලුතින් පෝලිම්වලට එකතු වන සැදැහැවතුන්ට දැනට නිශ්චය කර ඇති කාල සීමාව තුළ දළදාවහන්සේ සියැසින් දැක වන්දනාව සිදුකිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

දැනට එක් වී සිටින ජන ගඟ හේතුවෙන් මහනුවර යාපනය ඒ-09 මාර්ගයේ කටුගස්තොට දක්වා අධික වාහන තදබදයක් ඇතිවී තිබිණි. මේ තත්ත්වය තුළ එක් මංතීරුවක් සැදැහැවතුන් වෙනුවෙන් වෙන්කර අනෙක් මංතීරුවේ පමණක් වාහන ගමනා ගමන කටයුතු සඳහා අවස්ථාව ලබා දීමට පොලීසිය පියවර ගෙන ඇත. අම්පිටිය රතු බෝක්කුව ආසන්නයේ ද දැඩි මාර්ග තදබදයක් නිර්මාණය වීම නිසා මාර්ගය අවහිර වන සේ රැඳී සිටි පිරිස් පාලනය කිරීමට යුද හමුදාව යෙදවීමට සිදුවී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිරි දළදා වන්දනාවට පැමිණි පිරිසෙන් 270ක් අද උදේවනවිට රෝහල්ගත කරලා… එක් මරණයක් වාර්තා වෙලා!

Next Post

මහජන සෞඛ්‍යයට අදාල සනීපාරක්ෂක පහසුකම් සැපයීම පාලනයෙන් ගිලිහෙන ලකුණු!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.