සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන උපයෝගිතා සභාපතිට ජනපති රනිල්ගෙන් චෝදනා පහක් !

by Lanka Sara Editor
මාර්තු 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මා කළ වැරදි සම්බන්ධයෙන් භාර දී තිබෙන චෝදනා පත්‍රයේ චෝදනා පහක් ඉදිරිපත් කර ඇති බවත් මෙම චෝදනාවලට පිළිතුරු දීමට ලබා දී තිබූ දින හතක කාලය අදින් අවසන් වන බවත් පවසන ජනක රත්නායක මහතා ඊට අදාළ පිළිතුර මුදල් අමාත්‍යවරයා වෙත යැවීමට කටයුතු  කළ බව සඳහන් කළේය.

අද (28) සවස පැවැති මාධ්‍ය  හමුවක දී මේ බව  අනාවරණය කළ සභාපතිවරයා පැවසුයේ තමන්ට එල්ල කරන ලද චෝදනා අතුළත් චෝදනා පත්‍රය මුදල් සහ ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කරනු ලැබ ඇති  බවයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් තමන්ට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳව මෙසේ ඔහු අදහස් දැක්වීය.

මට විරුද්ධව පවතින පළමුවැනි චෝදනාව තමයි උසස් පෙළ සිසුන්ට විභාගය ලියන අවස්ථාවේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීම, දෙවන චෝදනාව එම නඩුවට අදාළ ව සභාපතිවරයා ලෙස අත්තනෝමතිකව ක්‍රියා කරන බවට චෝදනා කර තිබෙනවා. ඇත්තටම එය මගෙ අත්තනෝමතික ක්‍රියාවක් නොවෙයි. සමස්ත කොමිෂන් සභාවම එක්ව ගත් ඒකමතික තීරණයක්. ඊට අදාල සාක්ෂි මා ළඟ පවතිනවා. තුන්වැනි චෝදනාව මට අයත් කොළඹ පිහිටි ට්‍රිලියම් හෝටලයේ විදුලිය විකුණනවා කියන එක.එය සම්පූර්ණ වැරදි චෝදනාවක්. එතන එවැනි විදුලිය විකිණීමක් වෙන්නේ නෑ, කාමර පමණයි විකුණන්නේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඊළඟ චෝදනාව පෙබරවාරි 15 මාසයේ රජය ඉදිරිපත් කළ විදුලිය ගාස්තු සංශෝධනයට එරෙහිව ක්‍රියා කිරීම, පස්වැනි චෝදනාව  පොඩ්ඩක් විහිලු සහගතයි. එය විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රකාශ කිරීම.

මෙම පාර්ලිමේන්තු බහුතර බලය 113කින් සම්මත කළ යුතුයි. ඒ වගකීම  පාර්ලිමේන්තු නියෝජිතයන්ට පැවරෙනවා.

කොහොම වුණත් මම විදුලිය ගාස්තු වැඩි කිරීමකට විරුද්ධ වුණේ නෑ. නමුත් පසුගිය පෙබරවාරි මාසයේ ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයට මම එකඟ වුණේ නෑ. එයින් මේ රටේ බහුතර විදුලිය පාරිභෝගිකයන්ට ලොකු අසාධාරණයක් වෙනවා. මහජන උපයෝගීතා කොමිසම ලෙස ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. අනෙක රටේ විදුලිය ඉල්ලුම අඩුවෙන තත්ත්වයක් නිර්මාණය වෙලා. එයින් අපේ ව්‍යාපාරවලට සිදුව ඇති තත්ත්වය පේනවා. ඒ වගේම ඉල්ලුම් අඩු වුණාම විදුලිය බල මණ්ඩලයටත් ඉලක්කගත ආදායම නැතිව යනවා. මේ කුමවේදය නිසා සිදුවෙන්නේ රටත් රැජයත් විදුලි බල මණ්ඩලයත් පාරිභෝගිකයාත් අවුලකට පත්වීමයි. මෙයින් වාසිය සැලසෙන එකම පිරිස ඛනිජ තෙල් සහ ගල් අඟුරු මුදලාලිලා පමණයි. “ යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන්!

Next Post

ජෝෂප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.