මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර තිබේ. රවී සෙනවිරත්න පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවය කරන අවධියේ ස්වකීය රාජකාරි භාවිතය පිළිබඳව යම් කිරීතියක් ලබා සිටි නිලධාරියෙකි.
මෙතෙක් එම අමාත්‍යාංශ ලේකම් ධූරය දැරුවේ වියානි ගුණතිලක විසිනි.







