යුක්රේන ජාතිකයන් 80,000 ක් පමණ රුසියාවට එරෙහිව සටන් කිරීමට විදේශයන්හි සිට ආපසු සිය රටට පැමිණ ඇතැයි යුක්රේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම පිරිස් අතර කාන්තාවන්ද සිටින නමුත් අති මහත් බහුතරය පිරිමි බවය.
ටෙලිග්‍රෑම් සටහනක අමාත්‍යාංශය පැවසුවේ ඔවුන් ස්වේච්ඡා හමුදාවට සහ අනෙකුත් භෞමික ආරක්ෂක හමුදාවන්ට බැඳුණු බවයි.
අල් ජසීරා සේවය මෙම විඩියෝව පල කර තිබිණි.







