සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල්පාරේ ගැටුම් මැද මිය ගිය දළදාගම තරුණයාගේ කතාව…

by editor
ජූලි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසු ගිය 13 වෙනි  දින කොළඹ 7 , මල් පාරේ   , අගමැති කාර්‍යාලය අසල සිදු වු ගැටුම අතරතුර එල්ලවූ කඳුලු ගෑස් ප්‍රහාරයක් වැදී තරුණයෙක්  මිය ගියේය. මහව , දළදාගම පදිංචිව සිටි 26 හැවිරිදි ඩී.එම්.ජාලිය දිසානායක නැමැති එක් දරු පියෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූයේය.

“මගෙ මහත්තය කාටවත් කරදර කරන කෙනෙක් නෙමේ……එයා ජීවත් වෙන්න රස්සාව විදිහට කලේ ත්‍රීවීලර් එක හයර් කරන එක….ඒකෙන් ලැබෙන සොච්චම් මුදලෙන් තමයි මමයි , දරුවවයි ජීවත් කළේ……ඒත් පහුගිය දවස් ටිකේ මේ පැත්තට තෙල් ආවේ නෑ …. ඒ නිසා එයාගෙ රැකියාව අහිමි වුනා….. කල්පනා කර කර ඉඳල බැරි ම තැන තමයි එයා කොළඹ යන්න පිටත් වුනේ…… එයා එනතුරු මට යි දරුවටයි පරිස්සමෙන් ඉන්න කීවා….. මේ අරගලයට ඉදිරිපත් වෙන්නැති ව ගෙදර ඉන්න එක නිවට කමක් කිවා….. එහෙම කියල තමයි 12,වෙනිදා රෑ යාලුවො කිප දෙනෙක් එක්ක බස් එකක නැගල ගියේ…. ඒත් එයා ආපහු ආවේ පෙට්ටියක…. .මට ඒක වාවන්නෙ නෑ ….. මගෙ අහිංසක දරු පැටියට තාත්තා නැති වුනා…” යැයි හඬා වැළපුණේ මිය ගිය ජාලිය ගේ බිරිඳ මයුරි හංසිකා  (25) ය. බලල්ල , විලව පදිංචි ඇය මීට වසර තුනකට පෙර ජාලිය හා විවාහ වූ අතර  ඔවුන්ට මේ වන විට අවුරුදු දෙකක පුතෙක් සිටියි.

දළදාගම ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයෙක් වූ ජාලිය මිතුරන්ගෙ දුකට සැපට අත්වැලක් වෙමින් සතුටින් ජීවිතය ගත කල අයෙකි. ජාලියගේ වෙන්වයාම   අදහාගත නොහැක්කක් බව ඔහුගේ මිතුරෝ අපට පැවසූහ. ජාලිය සාමාන්‍ය පෙළ විභාගය දක්වා  අධ්‍යාපනය ලැබුවේ මහව විජයබා ජාතික පාසලේය. අසංක දිසානායක වන ඔහුගේ පියා මහව ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රී වරයෙකි. ඔහු වේදනාවෙන් අප සමඟ මෙලෙස පැවසුවේ ය.

” එදාවේල හරි හම්බ කරගෙන ජීවත් වුන මගේ රත්තරං පුතා අද මට අහිමි වුනා. පහුගිය දවස් ටිකේ පෙට්‍රල් ආවෙ නැති නිසා එයාට එයා ගෙ රැකියාව අහිමි වුනා…. වගකීම් විරහිත පාලකයො තරුණ දරුවෙක් ගෙ ජීවිතයක් බිලි ගත්ත… මට මගෙ පුතා නැති වුනා.. කිරිසප්පයෙකුට තාත්තා නැති වුනා.. රිඳකට ස්වාමිපුරුෂයා නැති වුනා.. මේ අයගෙ වගකීම බාර ගන්නෙ කවුද දැන් ….. .

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එදා 13 වෙනිද අගමැති කාර්‍යාලය අසල කඳුළු ගෑස් ප්‍රහාරයෙන් තමයි මගෙ දරුව අසනීප වුනේ… ළඟම තිබුන පෞද්ගලික රෝහලකට එයාගෙ යාලුවො ටික පුතා ව අරන් ගියත් බේරගන්න බැරි වුනා …. දරුවට පාඩුවෙ රස්සාව කරගෙන ඉන්න තිබුන නම් කවදාවත් මේ වගෙ දේකට පෙලඹෙන්නෙ නෑ …”

සමාජ විප්ලවය ත් අරගලය ත් භූමිකම්පාවකට සමාන යැයි කියමනක් තිබේ. අරගලය තුළ මනුෂ්‍ය වර්ගයා පෙළ ගැසෙන්නේ පොදු පරමත්ථ සාක්ෂාත් කරගනු පිණිසය. අරගලයක අවසන් ඵලය විය යුත්තේ මානව සංහතියේ සුබ සිද්ධිය යි. සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකිවන විට ඔවුන් ඉච්ජාභංගත්වයට පත් වීම සාමාන්‍ය දෙයකි. පැය ගණන් පෝලිම්වල රස්තියාදු වන්නට සිදුවන විට ජනතාව නිරායාසයෙන් අරගලවලට යොමු වීම සත්‍යයක් බව පෙන්වා දෙන්නට මෙය හොඳ නිදසුනකි .

මියගිය ජාලීයගේ අවසන් කටයුතු හෙට දින (17)  දළදාගම පොදු සුසාන භූමියේ දී සිදුකෙරෙනු ඇති .

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ බලන අගමැති දිනේෂ්…

Next Post

පැහැරගත් ගිනි අවි සෙවීමට ඕනෑම පියවරක් ගන්න… කැබිනට් මණ්ඩලය ආරක්ෂක අංශ වෙත බලය පවරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.