සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණීය අනතුරක් සිදුවූ බදුල්ල බිග් මැච් රෝඩ් ෂෝ එකේ දී අතක් බිඳී රෝහල්ගත දරුවෙක් ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායමට  තිත්ත කතාවෙන් බැනලා….  

by editor
අප්‍රේල් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                      

පසුගියදා බදුල්ලේ පැවති බිග්මැච් රෝඩ් ෂෝ එකේදී තුවාල ලැබ මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර කරන දරුවන් පස්දෙනා අතරින්  අතක් බිදී ඇති දරුවාට ප්‍රතිකාර කිරීමට යාමේදී එම දරුවා පරුෂ වචනයෙන් වෛද්‍ය කණ්ඩායමට බැණ වැදී ඇතැයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව කළ විමසීමක දී  බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ   සඳහන් කළේ එම සිසුවා බැන වැදුනේ තමන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමට බවත් මේ දරුවා මෙලොවට බිහි කිරීම සඳහා ඔහුගේ මවට සිසේරියන් සැත්කම සිදුකරනු ලැබුවේත් තමා විසින් බැවින් මෙම බැණවැදීම තමන්ට තදින් දැනුන බවය.

ශිෂ්‍යත්ව විභාගය සමත්ව බදුල්ල නගරයට පැමිණෙන දරුවන්ට මෙම පරිසරය දරා ගැනීමට නොහැකි ආකාරය තමන් නිරීක්ෂණය කර ඇති බව පවසන වෛද්‍යවරයා නගර තුළ ඔවුන් බිලිබා ගැනීමට යම් තරුණ කණ්ඩායම් බලා සිටින ආකාරය පෙන්වා දුන්නේය.

මෙම තරුණයින්ගෙන් දරුවන්ට ලැබෙන්නේ නොහොබිනා ආදර්ශයන් බැවින් ඔවුන්ව මෙම ව්‍යසනකාරී පරිසරයෙන් ගලවා ගැනීමට වහාම තමා ඇතුළු වෛද්‍ය  කණ්ඩායම් බදුල්ල පාසල් විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් කීප වරක් ඉල්ලීම් කළද ඒ කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදුන් බව වෛද්‍ය පාලිත රාජපක්ෂ  සඳහන් කරයි.

 බදුල්ල ප්‍රදේශය  පුරා පාසල් දරුවන් හා තරුණ කොටස්  අතර  මේ වන විට මත්ද්‍රව්‍ය සහ මත්පෙති විශාල වශයෙන් සංසරණය වන බවත් මෙය වළක්වා ගැනීමට වහාම කටයුතු නොකළහොත් රට  යහපත් අනාගත පරපුරක් නොමැති වනු ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිට මන්ත්‍රී මුදිතාගෙන් චෝදනා පත්‍රයක්… ජනපතිටත් ලියලා…

Next Post

වසන්ත නිදහස් කිරීමේ අධිකරණ තීන්දුව නීති විරෝධී බව කී නීතිපතිගේ අභියාචනය ජූනි 01 දා විභාගයට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.