අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මදුරු කීටයන් නසන ආකාරයට කෑන් පිටේ බැඳගෙන රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් කොවිඩ් පාලනය වෙන්නේ නෑ”

ජපුරේ මහාචාර්ය නිලීකා මලවිගේ කියයි

by Lanka Sara Editor
ජනවාරි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ආයතන ද ඇතුළු ආයතනවල කොවිඩ් මර්දනයට යයි කියා සිදු කෙරෙන මහා පරිමාණ විෂබීජ නාශක වැඩපිළිවෙළින් සිදුවන්නේ පරිසර හානියක් මිස එයින් කොවිඩ් පාලනයක් සිදු නොවන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පැවසුවාය.

පසුගියදා මාධ්‍ය හමුවේ අදහසක් දක්වමින් ඇය පැවසුයේ මදුරු කීටයන් විනාශ කරන ආකාරයෙන් ගොඩනැගිලි බිත්ති වාහන ටයර් ආදියටම විශාල රසායන ද්‍රව්‍ය කෑන් එල්ලාගෙන යන්ත්‍ර මඟින් ඉසීමෙන් ඵලක් නොවන වවත් ආසාදනය පැතිරී යාමේ අවදානම සහිත පුද්ගලයන්ගේ අත් නිතර ගැටෙන ස්ථාන පමණක් විෂ බීජ නාශනය කිරීම ප්‍රමාණයක් බවත් ඇය අවධාරණය කළාය.

මහාචාර්ය මලවිගේ එහිදී තවදුරටත් මෙසේද සඳහන් කළාය. “ මේ විදිහට සිදු කරන විෂ බීජ නාශනය තේරුමක් නැති වැඩක්. එයින් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස පරිසරයට නිදහස් වෙනවා. අනෙක විශාල වියදමක් ද යනවා. ආයතන පරිශ්‍රවල කොවිඩ් වෛරසය පැතිරීම හෝ පැවතීම විනාහ කිරීමට කළ යුත්තේ නිතර නිතර ජනතාවගේ අත් ගැටෙන ස්ථාන විෂ බීජ හරණය කිරීමයි. විශේෂයෙන් දොර හැඬල, පඩිපෙළවල අත් වැට, සෝපානාවල දොරටු, එහි අත් ගැටෙන තැන්, වැසිකිලි , මේස, පුටු ආදියෙහි අත් ගෑවෙන ස්ථාන ආදියයි.එම ස්ථාන වැඩි වැඩියෙන් නිතර විතර පිරිසිදු කිරීම ප්‍රමාණවත්. එහෙම නැතිව දවසට සැරයක් ලොකු ඇඳුම් කට්ටලයක් ඇඳගෙන ඇවිත් ව කෑන් පිටේ එල්ලාගෙන මදුරු කීටයන් නාශනය කරන ආකාරයට රසායනික ද්‍රව්‍ය ඉසීම තේරුමක් නෑ. “ යයි සඳහන් කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩු නැතිව සිර කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගන්න මැදිහත් වෙන්න…

Next Post

යුක්රේනයෙන් පැමිණි පළමු සංචාරක කණ්ඩායම ම කොවිඩ් නීති කුඩු කරයි…  

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.