අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය වරදට කුවේටයේ දී එල්ලා මැරූ ලාංකිකයාට බිරියන් 03ක්… තුන්දෙනාම දේහය එපා කියති!

by editor
අගෝස්තු 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කුවේට් රාජ්‍යයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව වරදකරු වී අධිකරණය විසින් ඝාතනය කළ පුද්ගලයාගේ දේහය කොළඹට රැගෙන පැමිණි පසු ඔහුගේ බිරියන් තිදෙනෙක් දේහය සඳහා අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වීමත් සමග   දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (03)දින දක්වා කල් තැබීමට සිදුවූ බව මීගමුව රෝහලේ ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට වරද කරු වී මෙසේ කුවේට් රටේ දී එල්ලා මරා දැමුවේ අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාගේ දේහය කොළඹට රැගෙන විත් මීගමුව උසාවියේ දි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන විට කාන්තාවන් තිදෙනෙක් දේහයට හිමිකම් කීමට ඉදිරිපත් වී ඇත.

මෙම කාන්තාවන් තිදෙනාටම විවාහ සහතික තිබි ඇති අතර ඔවුන් තිදෙනාම මෙම පුද්ගලයාගෙන් දරුවන් ලබා ඇත.

මුල්ම විවාහයට හිමිකම් කියන කාන්තාව මැල්සිරිපුර පදිංචි කාරියක් බව පොලිසිය  පවසයි. ඇය මෙම පුද්ගලයා සමග  විවාහ වී වසර 17කි.  ඔහුට දාව ඇයට  දරුවන් දෙදෙනෙකු  සිටී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය අද දින ඇයගේ විවාහ සහතිකය ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඇය විවාහ සහතිකය ඉදිරිපත් කළහොත් ඉතිරි කාන්තාවන් දෙදෙනාට මෙම පුද්ගලයා පිළිබඳව ඇති නීත්‍යානුකූල භාවය අහෝසි වන බවත් පොලිසිය කියයි.

ඔවුන් තිදෙනාම මේ  තැනැත්තා වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ රක්ෂණ වන්දි මුදල අපෙක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

මුල් කසාද බිරිය පොලිසියට ප්‍රකාශයක් දෙමින්  පවසා ඇත්තේ අන්තර්ජාලයේ පලවූ තොරතුරු දැක පුතා විසින් තම සැමියාගේ මරණය සම්බන්ධව තමන් දැනුම්වත් කළ බවය. එහෙත් තමන්ට මරණය භාරගත නොහැකි බවත් අවසන් කටයුතු සඳහා එක් විමට අවස්ථාව දෙන ලෙසත් ඉල්ලා ඇත. ඉතිරි කාන්තාවන් දෙදෙනා ද මෙම පුද්ගලයාගේ මෘත දේහය භාර ගැනීමට ඉදිරිපත් වී නැත.

තවමත් ජීවතුන් අතර සිටිනා ඔහුගේ මවද සිය පුතාගේ මෘත දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ වනවිට ඔහුගේ සහෝදරයෙක් සිරුර භාර ගැනීමට ඉදිරිපත් වී ඇති අතර කසාද බිරිය මාර්ගයෙන් ඔහුට දේහය ලැබුණු පසු ගමට එය රැගෙන නොයා මීගමුවේ දීම අවසන් කටයුතු කිරීමට ඥාතීහු අපේක්ෂා කරති යි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් මිල හෙට සංශෝධනය වෙයි

Next Post

ඉතිහාසය පුරා ආලෝකමත් වුන  මිහින්තලේ පුදබිමේ  විදුලිය ඉතිහාසයේ මුල්ම වරට විසන්ධි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.