අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය එන්නත් තිප්පලක් පවත්වාගෙන ගිය අම්මයි දුවයි කොටු… දෛනික ආදායම ලක්ෂ 03ක් .

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනකට රුපියල් ලක්ෂ තුනක් ඉක්ම වූ ලාභ ලබමින් තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍යය එන්නත්  කරන අතරම මත්ද්‍රව්‍ය ව්‍යාපාර යක් පවත්වාගෙන ගිය මවක හා දියණියක කඩුගන්නාව පොලීසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමේදී අත්අඩංගුවට ගත් එන්නත් කටු,ජංගම දුරකතන හා පිහි

කඩුගන්නාව රාජවත්ත ප්‍රදේශයේදී පිහිටි ඔවුන්ගේ නිව‌සේදී සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවගේ පුතුන් දෙදනාද මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවන් බවත් වැටලීම සිදුකළ අවස්ථාවේ ඔවුන් නිවසින් පැනගත් බවත් පොලීසිය පවසයි.

අදාළ ප්‍රදේශයට පොලිස් නිලධාරියෙකුට පැමිණීමට හෝ නොහැකි ලෙස ඔත්තුකරුවන් යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් මෙම මත්ද්‍රව්‍යය ජාවාරම සිදුකර තිබේ.

මත්කුඩු හා වෙනත් විවිධ මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූ  පිරිස් වෙත මෙලෙස මත්ද්‍රව්‍ය එන්නත් කර ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සතුව තිබූ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී ඒ්වාහි ඇති දත්ත අනුව මොවුන් ඇතැම් දිනවල රුපියල් ලක්ෂ 05 ක පමණ මුදල් ගනුදෙනු සිදුකර තිබෙන බව අනාවරණය වී තිබේ.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

මෙම මව සහ දියණියට හෙරෝයින් ළඟ තබා ගැනීමේ සිද්ධීන්ට අදාළ නඩු ගණනාවක් මහාධිකරණයේ විභාග වෙමින් තිබෙන බව පොලීසිය පවසයි.

වැටලීම සිදුකළ අවස්ථාවේ අදාළ නිවස තුළ හා ඒ් අවට තිබී මත්ද්‍රව්‍යය එන්නත් කිරීමට යොදාගන්නා එන්නත් කටු 300 ක් පමණ පොලීසිය සොයාගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගත් මව පනස් පස් හැවරිදි බවත් දියණිය විසිහත් හැවිරිදි බවත් හෙළිව තිබේ.

මත්ද්‍රව්‍යය එන්නත් කර ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙම ස්ථානයට විශාල පිරිසක් දෛනිකව පැමිණෙන බවට ලද තොරතුරු මත පොලීසිය අදාළ ස්ථානය වටලා ඇත. එක් වරක් මත්ද්‍රව්‍යය එන්නත් කිරීමට රුපියල් 3000 සිට 4000 දක්වා මුදලක් මොවුන් ලබාගෙන තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

කඩුගන්නාව පොලීසියේ අපරාධ අංශ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ.බී රත්නායකගේ මෙහෙයවීමෛන් මෙම වැටලීම සිදුකර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමති චාමර සම්පත් ගැමියෙකුගෙන් ගුටි කයි…

Next Post

රැජනගේ මළ ගෙදර ගිය නිල දූත පිරිස 04යි… මෛත්‍රී ගියෙත් පුද්ගලික වියදමින්… ජනපති මාධ්‍ය අංශය කියයි…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.