අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මණ්ඩලයෙන් ශත 16ට දෙන වතුර ලීටරය මිල වැඩියි කියන්නේ රුපියල් 150ට සුපර් මාර්කට් එකෙන් වතුර ලීටරයක් ගන්න අය!

ජලය ලීටර 20000ට අඩු මාසික පරිභෝජනයක් තියන අයට මිල වැඩි වෙන්නේ නෑ.... ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් කියයි!

by editor
අගෝස්තු 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජල බිල්පත වැඩි කිරීමෙන් බලපෑමට ලක්වන බොහෝ පිරිසක් සුපිරි වෙළෙඳ සැල් වලට ගොස් ලීටරයක පානීය ජල බෝතලයක් රුපියල් 150 කට මිල දී ගන්නා අය බව  ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.

මෙම මිල ඉහළ දැමීම මගින් මාසයකට ජලය ලීටර් 20000 කට අඩුවෙන් පාවිච්චි කරන සමස්ත ජල පරිභෝගිකින් ගෙන් 80 % ක් වන පිරිසට බලපෑමක් ඇති නොවන බවත් මේ නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් හඬ නොනගන බවත්  කියයි.

මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තොණ්ඩමන් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහි දී ඇමැතිවරයා මෙසේද කීවේය.

“ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය පිරිසිදු පානීය ජල ලීටරයක් සත 19 කට ලබා දෙද්දී එම ජලයෙන් බෝතල් කළ වතුර ලීටරයක් රුපියල් 150 කට ගන්නා අයත් ඉන්නවා. මේ වනවිට රටේ දිස්ත්‍රික්ක පහක පානිය ජල හිඟයක් තිබෙනවා. මේ දිස්ත්‍රික්ක පහ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ජල ටැංකි ස්ථාපිත කරමින් ඔවුන් ගේ පානය ජල ප්‍රශ්නයට විසඳුම් සොයන්න කටයුතු කරමින් ඉන්නවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම විපක්ෂයට කියනවා මේක දේශපාලනීකරණය කරන්න එපා කියලා. ජලය බෙදා හැරීම සහ පරිපාලනය සම්බන්ධයෙන් වගකීම තිබෙන්නේ මට යි. නියඟය සම්බන්ධයෙන් මට වගකීමක් නැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. විපක්ෂය හැමදේම දේශපාලනීකරණය කරමින් ප්‍රශ්න ඇති කරන්න හදනවා. මේ වෙලාවේ විදුලිය නිෂ්පාදනයත් විශාල ගැටලුවක්. පානීය ජලය සැපයීමත් නියඟය නිසා ප්‍රශ්නයක්. මේ නියඟය ලෝකයේ අපි ඉන්න කලාපයට   පොදු තත්ත්වයක්.”

“ වතුර බිල වැඩිවෙලා කියලා මිනිස්සු කලබලයට පත්වෙල කියලා කියන්නේ කොහොමද?. බි ල වැඩි කරලා තාම ගත්වෙලා බිලපතක්  ඇවිල්ලාවත් නැහැ. බොහෝ අය තීන්දු තරණ ගන්නේ ඡන්ද ගැන හිතලයි. මම තීරණ ගන්නේ ඒ වගේ පටු අරමුණු සඳහා නොවෙයි. ඊළඟ මැතිවරණය පරිදියිද නැද්ද කියලා හිතමින් තීරණ ගන්නේ නැහැ. වැරදි දේ කරලා ඡන්දය දින්නත් වැඩක් නැහැ. ජනාධිපතිවරයා මට මේ වගකීම භාර දුන්නේ හරි දේ කරන්නයි.  විදුලි බිල 66 % කින් වැඩි කළා. ජල බිල්පත වැඩි කරන්ක කියලා පහුගිය පෙබරවාරී මාසේ මම කිව්වා. ඒකට විරුද්ධව විශාල හඬක් ගෙන ගියා.

ජලසම්පාදන මණ්ඩලය  මාසයකට රුපියල් මිලියන 425 ක්  පාඩු ලබනවා. මේ ආයතනයේ සේවකයෝ 2300 ක් ඉන්නවා. ඒ අතරින් 70 % කට කුසලතා නැහැ. යතුරු පැදියෙන් ගිහින් වතුර බිල් දෙන සේවකයාට   මාසයකට රුපියල් ලක්ෂ 1 1/2 ක් ගෙවනවා.

අස්වැසුම ලැබෙන අයටත් යුනිට් 20 ට අඩුවෙන් ජලය පාවිච්චි කරන අයට බිල වැඩි වෙන්නේ නැහැ. ලීටර් 20000 ක් පාවිච්චි කරනවා නම් උපරිම බිල එන්නේ රුපියල් 2500 යි. ජල පාරිභෝගිකයින් ගෙන් 80 % ක් වැටෙන්නේ මේ කාණ්ඩයට යි.

වතුර බිල වැඩි කිරීමෙන් ලොකුවට කලබල වෙලා ඉන්නේ ඉහළම ජල පරිභෝජනයක් කරන 5% ක වගේ පිරිසක්. පිරිසිදු පානීය ජලය වාහන හෝදන්න, සතුන්  නාවන්න, මල් පැල වලට දාන්න ඇයි යොදා ගන්නේ.

මණ්ඩලය ජලය ලීටර් එකක්  සත 19 කට තමයි දෙන්නේ.  මේක වැඩියි කියලා කියන අය රුපියල් 150 ක් දීලා ලීටරයක් සුපර් මාර්කට් එකෙන් ගන්න අය ඉන්නවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරළුකන්ද රජ මහා විහාරය සම්බන්ධව තොණ්ඩමන් ගේ සහ සම්පන්දන්ගේ නියෝගයට එරෙහිව නැගෙනහිර හිමිවරු මගට බසිති!

Next Post

සැලසුම් කළ සියලුම සැත්කම් ඉවරයි…. නිර්වින්දන විශේෂඥවරයා නොදන්වා රට හැර යාමෙන් හම්බන්තොට මහ රෝහල බරපතල අර්බුදයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.