අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගෙ අනාගතයට හානි වුනා කියලා මා විශ්වාස කරන්නෙ නෑ… තිලිණි ප්‍රියමාලි….

by editor
දෙසැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ අනාගතයට කිසිම බාධාවක් සිදුව ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් අධිකරණය සියලු දේ විසඳනු ඇති බවත්  රුපියල් බිලියන ගණනක වංචාවකට බන්ධනාගාරගත වුණු තිලිණි ප්‍රියමාලි ඇප මත නිදහස්ව බන්ධනාගාරයෙන් පිටවී යද්දී අද මාධ්‍ය  අමතා ප්‍රකාශ කළාය.

ඇය පැවසුවේ බන්ධනාගාරය තුළ  තමන් විවේකීව සිටි බවත් මාධ්‍ය වාර්තා කළ ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් බන්ධනාගාරය තුළ දී සිදු නොවුන බවත්ය.

මුදල් වංචාවන් සම්බන්ධ නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයේ පවතින බව පැවසූ තිළිණි ප්‍රියමාලි එවැනි චෝදනාවකට ලක් වූ තමන් මේ තරම් ප්‍රසිද්ධ වූයේ කුමක් නිසා දැයි නොදන්නා බව කීවාය.

බී වාර්තාවකින් බන්ධනාගාරගත කළ තමාගේ නඩු අසා වරදකරු කර මාධ්‍ය මගින් තමන්ට දඬුවම් ද දුන් බව කී තිලිණි ප්‍රියමාලි තමනට නිර්දෝෂී භාවයේ පූරුව නිගමනයෙන් ඉටුවිය යුතු සාධාරණය ඉටු නොවුන බව පැවසුවාය..

ඇය කීවේ මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මම ඉතාම හොඳින් ඉන්නවා. ඉතාමත් විවේකි සුවයෙන් මම බන්ධනාගාරය ඇතුළෙදී සිටියා. මගේ සුවය ගැන කියනවා නම් මම හොඳන් හිටියා. මම රෝගී තත්ත්වයෙන් ඉන්නවා කියලා වාර්තා වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ.”

මුදල් වංචා කියන නඩුවට අද මම ඇප මත නිදහස්වෙලා යන්නේ. ඉතින් මෙවැනි නඩු ලංකාවේ ගොඩක් තියෙනවා.. මම දන්නා තරමින්. නඩු ගොඩකට ඇප අරගෙන යනවා සහ මෙවැනි නඩු ගොඩක් අධිකරණයේ විභාග වෙනවා. මටත් එවැනි නඩුවක් තිබුණේ. ඉතින් එවැනිම නඩුවක් තිබිලා මම දන්නේ නැහැ. ඇයි මාව මේ තරම් ප්‍රසිද්ධ වුණේ කියලා. මම හිතන්නේ මාස දෙකහමාරක් පුරාවටම මාධ්‍යයෙන් මේවා වාර්තා කළා.”

“B වාර්තාවකින් මාව ඉස්සෙල්ලාම රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොටම මම වැරදි කාරයෙක් සහ මට දඬුවම් දීලා. කරන්න තියෙන සියලුම දේවල් ටික කරලා ඉවර වුණා මාධ්‍යයෙන්. නමුත් මට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියන එකේදී ලොකු අසාධාරණයක් සිද්ධ වුණා.”

ඔබට මේ චෝදනා එල්ල කරනු ලැබුවේ ඔබ සමග ගනුදෙනු කළ උදවියම නොවේ දැයි මාධ්‍ය ඇයගෙන් විමසුවේය.

“ගනුදෙනු කරපු අය මා එක්ක තරහයි නම් ඒ අය කවදාවත් මම හොඳයි කියලා කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ හැම දේම අධිකරණයේ තියෙන නඩු කටයුතු. මම තවම ඇප මත නිදහස්ව ඉන්න කෙනෙක් මිසක් නඩුවෙන් නිදහස් වුණා නෙමෙයි.”

සියලු දේ අධිකරණය විසින් විසඳනු ඇතැයි ඇය පැවසුවාය.

එම අවස්ථාව දෙරණ නාලිකවා විසින් වාර්තා කර තිබුණේ මෙසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාන්තා තහනමත් සමග ඇෆග්නිස්තානයේ රාජ්‍ය නොවන සංවිධාන සිය සහන සේවා නවතා දමයි

Next Post

G 20 මුල් පුටුව ඉන්දියාව ලෝක නායකත්වය සුදුසුකම උරගාන  ලිට්මස් පරීක්ෂාවක්ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.