හිටපු මුදල් ඇමති මංගල සමරවීරට කොවිඩ් ආසාදිත වී තිබේ.
ඊයේ කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව මංගල සමරවීරට කොවිඩ් ආසාදනය වී ඇති බව අද (13) තහවුරු වීමත් සමග ඔහු පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
ඔහුගේ කාර්ය මණ්ඩලය හා ආශ්‍රිතයන් නිරෝධායනය කර තිබේ.