සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භික්ෂුවකගේ ශාසන විරෝධී හැසිරීම පිළිබඳ තීන්දු ගැනීමේ පූර්ණ බලය මහා නායක හිමිවරුන්ට එන පරිදි විහාර දේවාලගම් පනත සංශෝධනය කළා… බුද්ධ ශාසන ඇමති කියයි!

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන කඩිනමින් බලාත්මක කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පැවසුවේය.

ශාසනික සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපීම ඇතුළු තවත් බලතල වැඩි කළ හැකි පරිදි විහාර දේවාලගම් ආඥා පනතේ 41 හා 42 වගන්ති වල සංශෝධනයක් සම්බන්ධව කාලයක් තිස්සේ කටයුතු කරමින් පවතින බවත් මේ වනවිට ඒ පිළිබඳ සියලු කටයුතු නිමකර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවත් ඉතා කෙටි කාලයකින් එය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි බවත් ඇමතිවරයා කීවේය.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහචාර්ය සුනිල් සෙනෙවි කීවේ .භික්ෂූන් වහන්සේගේ ශාසන විරෝධී විවිධ හැසිරීම් හා භාවිතයන් පිළිබඳව පසුගිය කාලය පුරා අසන්නට ලැබුණු සිදුවීම්වලට අදාල තීන්දු ගැනීමේ බලය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අදාළ නිකායට හිමිවන අයුරින් පනත සංශෝධනයය කරන බවය.

“දියවඩන නිළමේ ධූර කාලය වසර 10 ක් ලෙස විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන් කර තිබෙනවා. එම කාල සීමාව වෙනස් කිරීම දිනකින් දෙකකින් හෝ ඇමැතිවරයාගේ තීරණය මත කළ නොහැකියි. දැනට පවතින අණපනත් වලට අනුව තමයි නිලවරණය පවත්වන්නේ.”

“පවතින සම්ප්‍රදායන්ට අනුව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනුශාසන මත විහාර දේවාලගම් ආඥා පනතට අනුකූලව එය සිදුවේවි. ”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“කාදිනල් තුමාගේ කිසිදු බලපෑමක් රජයට නැහැ. එතුමා මේක බෞද්ධ රටක් බව පැහැදිලිව ප්‍රකාශ කළා. කාදිනල් තුමන්ට රටේ ගමන් මඟ සම්බන්ධව පුළුල් දැක්මක් තිබෙනවා. ”

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ද සහභාගි විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීදුවේ දී පුද්ගලයෙක් කපා කොටා මරා දමයි!

Next Post

නව පොලිස්පති   ප්‍රියන්ත වීරසූරිය පත්වීම් ලිපිය භාර ගනී!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.