අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝයිං සමාගමේ සැපයුම් මධ්‍යස්ථානයක් ඉන්දියාවට

by Lankasara News
පෙබරවාරි 20, 2023 - Updated on පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව ප්‍රලතම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම විසින් සිය සැපයුම් මධ්‍යස්ථානක් ඉන්දියාවේ පිහිටුෙවීමට ඇමරිකානු ඩොලර් මිලියන 24කට අධික මුදලක් අයෝජනය කිරීමට තීරණය කරනු ලැබ තිබේ.

බෝයිං සමාගමේ ඉන්දීය ඒකකයේ ප්‍රධානී සලිල් ගුප්තේ විසින් මේ බව පළමු වරට මෙම සතියේදී මාධ්‍ය වෙත අනාවරණය කර ඇති අතර මේවන විට ලැබෙන අධික ඇණුවුම් මාධ්‍යයේ මෙම ආයෝජනය කිරීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.

අද වන විට ටාටා සමූහ ව්‍යාපාරයට අයත් ඉන්දියාවේ හිටපු රාජ්‍ය ගුවන් සේවය වන එයාර් ඉන්දියා සමාගම ජෙට් යානා 500කට ආසන්න ප්‍රමාණයක් සඳහා ඇණවුම් කිරීමත් මෙම නව ආයෝජනයට හේතු වී ඇති බවද වාර්තා වේ.

මෙහිදී ගුප්තා පෙන්වා දී ඇත්තේ සිවිල් ගුවන් සේවා අංශයේ ඉතා සුවිශේෂී වෙළඳ පොලක් ඉන්දියාව තුල පවතින බවත් එහ ඉදිරියේදී එම වෙළෙඳ පොල සීඝ්‍රයෙන් වර්ධණය වීමට ඉඩ පවතින බවද ඔහු එහිදී පෙන්වාදී දි ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

කොරෝනා වසංගතයත් සමඟම ලොව පුරා ගුවන්යානා නිෂ්පාදන සමාගම් වල සහ ගුවන් සේවා සමාගම් වල අනාගතය අනපේක්ෂිත තත්ත්වයක් මතු වූ අතර විශාල පිරිසකට රැකියාවන් පවා අහිමි වූ තත්ත්වයක් නිර්මාණය විය.

ඇතැම් සමාගම් වලට තවමත් වසංගතය පැවති කාලයේදී ලැබූ අධික පාඩුව මගින් යලි නැගී සිටීමට නොහැකි තත්ත්වයක් පත්වුවද එයාර් ඉන්දියා සමාගම සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී ප්‍රගතියකි.

Share69Tweet43
Previous Post

විරෝධතාවයට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි…  සජබ මහලේකම් ඇතුළු කීප දෙනෙකුට ස්ථාන කීපයකට ප්‍රවේශවීම වැලැක්වීමේ නියෝගයක්….

Next Post

ඉන්දියාව මූලය කටයුතු වලට තාක්ෂණය යොදා ගැනීමෙන් කළාපයේ ප්‍රධානියා වෙයි

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.