විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මගින් බොරැල්ල සර්පන්ටයින් පාරේ ඊයේ (25) කළ වැටලීමක දී ප්‍රජා ශාලාවක පිටත සිවිලිමේ සඟවා තිබූ හොරොයින් ග්‍රෑම් 600ක් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ප්‍රජා ශාලාව බොරැල්ල සර්පනට්ටයින් මහල් නිවාස පන්තියට අයත් ප්‍රජා ශාලාවක් බව විමර්ශන අංශ කියයි.
අත්අඩංගුට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







