සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූස්ටර් මාත්‍රාව ගත්තා කියලා මුව ආවරණය ගලවන්න බෑ… සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…

by editor
පෙබරවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බූස්ටර් මාත්‍රාව ලබා ගත් පමණින් මුහුණු ආවරණ ඉවත්කිරීමට කිසිම නිර්දේශයක් නිකුත් කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න අවධාරණාත්මකව පවසයි.

ඔහු කියන්නෙ මුහුණු ආවරණය ඉවත් කිරීම යන නිර්දේශය ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේත්,  ලෝකයේ විදෙස් රටවල විශේෂඥ නිර්දේශත්, රට තුළ විශේෂඥ කමිටුවල නිර්දේශත් සමග කළ යුතු ඉතාම බැරෑරුම් කටයුත්තක් බවය.

මාධ්‍ය අමතා ඔහු කීවේ මෙසේය.

“බූස්ටර් මාත්‍රාව ගත්තා කියලා අපට කිසි විදිහකින්  සෞඛ්‍ය ආරක්ෂානුකූලව අප කරන වැඩ කටයුතු එකක්වත් නැති කරන්න බෑ.    දැනටත් ලාංකාවෙ බූස්ටර් මාත්‍රාව අරගෙන තියෙන්නෙ සියයට තිස් පහත් හතලිහත් අතර ප්‍රමාණයක්“.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“බූස්ටර් මාත්‍රාව ගත්ත කට්ටිය සියයට අසූපහක් පමණ වුනොත් , තියන සෞඛ්‍ය නිර්නායක ඉවත් කරල රට සම්පූර්ණයෙන්ම විවෘත කරනවා කියන ප්‍රතිපත්තියට  රටක් විදිහට  ආවොත් පමණයි මුව ආවරණය ඉවත් කිරීම  කියන තීන්දුවට යන්න වෙන්නෙ.“

“ ඒත්  අපට කියන්න බෑ ඒ වෙනකොට අලුත් ප්‍රභේදයක් එයිද  කියලා. හොඳම දේ මොන ප්‍රභේදය ආවත් මුහුණු ආවරණය පැළඳිම. එය ගලවන්න පුලුවන් කමක් නෑ . අපි එහෙම කරන්න නම් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලංකාව ඇතුළෙ තියන සියලුම විශේෂඥ කමිටුවලිනුත්, ලෝකයේ තියන වෛද්‍ය විද්‍යාත්මක සාධකත් එකක් එකතු කරලා තමයි එහෙම තීරණයක් ගන්න වෙන්නෙ. දැනට අපි එහෙම තීරණයක් දීලා නෑ. “

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න ඊයේ ප්‍රවෘත්ති සේවයකට පවසා තිබුණේ  තුන්වන මාත්‍රාව ලබාගෙන ප්‍රතිශක්තිය අපේක්ෂිත මට්ටමට ලඟා වුවහොත් මුහුණු ආවරණ ඉවත් කළ හැකි බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්මලානේ රොහාගේ මස්සිනා කපා කොටා මරා දමලා…

Next Post

දැන් අයි.එම්.එෆ් ගියත් ගොඩ ගන්න බෑ… ගියොත් වැඩ ලක්ෂෙත් හාන්සියි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.