ලලිත් චාමින්ද –
දකුණු වෙරළ තිරයේ බුවල්ලන් හා විසිතුරු මසුන් ඇල්ලිම ගජරාමේට සිදුකරනු ලබන්නේ ඔක්තෝබර් මස සිට අප්‍රේල් දක්වා කාලය තුළදීය.
මෙම කාලයේ දි බුවල්ලන් විශාල වශයෙන් හසුවන අතර තල්පේ, කතළුව, මිදිගම යන මුහුදු තීරවල බුවල්ලන් ඇල්ලිම සිදුකෙරේ.
තල්පේ ප්‍රදේශයේ බුවල්ලන් විකිණිමට තබා ඇති අයුරු ඡයාරුපවල දැක්වේ. බුවල්ලකු රුපියල් 1500 හා 2000 යන මිල ගණන්වලට අලෙවි කෙරේ.







