අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුර්කා තහනම ආපු ගමන් ගිය හේතුව හෙළිවෙයි

by Lanka Sara Editor
මාර්තු 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බුර්කාව තහනම් කිරීම සම්බන්ධව කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ බවට පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළ ද එය පසුගිය කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට නොගැනීමට හේතුව ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ඒ පිළිබඳව ඇතිවූ විරෝධතා සහ සංවාදමය තත්ත්වයක් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බුර්කාව තහනම් කිරීම මෙම අවස්ථාවේදී සිදු කිරීම තුළින් මුස්ලිම් රටවල සහය ජිනීවා හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ඉදිරිපත් වන ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවලියේ දී ලබා ගැනීමට නොහැකි වීම සඳහා එය හේතුවක් වනු ඇති බවට රජයේ ඉහළ පෙලේ කීප දෙනෙකු අතර සාකච්ඡා වී තිබේ.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම තහනම පිළිබඳ තවදුරටත් සංවාදයට ලක් කිරීමටත් ඒ පිළිබඳ අදහස ඉදිරියේ දී ඉදිරිපත් කිරීමටත් යෝජනා වූ බව ආරංචිඑම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වයට බලපා ඇති එක් හේතුවක් වූයේ පකිස්තානයේ ශ්‍රී මහකොමසාරිස්වරයා ට්විටර් පණිවිඩයක් මගින් බුර්කාව තහනම් කිරීමට එරෙහිව අදහස් පළ කිරීමයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ සහය, ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාවලිය හමුවේ මුස්ලිම් රටවල් දිනාගැනීමට ලබා ගැනීම සඳහා සාකච්ඡා වූ බවට මත පළවිය.

එවැනි තත්ත්වයක් තුළ අනවශ්‍ය රාජතාන්ත්‍රික ගැටුම් ඇතිවීම වැළැක්වීමට මෙසේ බුර්කා තහනම නැවතත් හකුලා ගැනීමට කටයුතු යෙදුණු බව සඳහන් වෙයි.

එසේම මෙම තහනම පිළිබඳව කැබිනට් අනුමැතිය ලැබෙන්නට පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා පිළිබඳ අමාත්‍යවරයා මෙය තමන් අත්සන් කළ බවට ප්‍රකාශ කිරීම අමාත්‍යවරුන් අතර විවේචනයට ලක්ව තිබේ.

සාමාන්‍යයෙන් සම්ප්‍රදාය වන්නේ කැබිනට් අනුමැතිය ලද පසුව එය ප්‍රකාශයට පත් කිරීම පත් කිරීම වන අතර සරත් වීරසේකර අමාත්‍යවරයා තමන් අදාළ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ බවට ලබා දුන් පූර්ව ප්‍රචාරය මෙම අනවශ්‍ය ගැටලු ඇතිකර වීමට හේතු වූ බව ඉහළ පෙළේ සාකච්ඡා වලදී සඳහන් වූ බවද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු දින ප්‍රහාර වාර්තාවේ ටයිපින් දෝෂ නඩු මග හරස්කරයි

Next Post

කෙසෙල්වත්තේ දිනුකගේ දේහය කටුනායකට රැගෙන එයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.