සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු දින ප්‍රහාර වාර්තාවේ ටයිපින් දෝෂ නඩු මග හරස්කරයි

by Lanka Sara Editor
මාර්තු 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ (PCOI) අවසාන වාර්තාවේ පළමු වෙළුමේ සිට පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ තොරතුරු පිළිබඳ යතුරු ලියන දෝෂ කිහිපයක් ඇති නිසා, එම වාර්තාව පදනම් කරගෙන ඉදිරියේදී නඩු පැවරීමේදී එය බාධාවක් වනු ඇතැයි නීති විශාරදයින්ගේ අදහස බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.

නිදසුනක් ලෙස කොමිසමේ අවසන් වාර්තාවේ පරිච්ඡේදයක සඳහන් කරන්නේ 2019 අප්‍රියෙල් 21 වන දින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලොජ් හි අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරි බවත්, 2019 අප්‍රියෙල් 26 වන දින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලොජ් හි බෝම්බ පිපිරීමකින් මොහොමඩ් ජමීල් මියගිය බවත් ය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පිළිබඳ තොරතුරු වාර්තාවේ පළමු වෙළුමේ අඩංගු වන පරිදි අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් මුලින් ම 2019 අපේ‍්‍රල් 21 වන දින කොළඹ ටජ් සමුද්‍රා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ අතර එදිනම සවස ඔහු දෙහිවල පිහිටි ට්‍රොපිකල් ඉන් තානායම වෙත ගොස් පුපුරණ ද්‍රව්‍ය පාර්සලය පුපුරුවා හැරි බවය.

කෙසේ වෙතත්, කොමිසමේ අවසාන වාර්තාවේ දැක්වෙන්නේ 2019 අප්‍රියෙල් 26 වන දින ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බ පිපිරීමකදී මොහොමඩ් ජමීල් මියගිය බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ අච්චි මුහම්මදු මුහම්මදු හස්තුන් පිළිබඳ තොරතුරු සඳහන් වන පරිච්ඡේදයක් ද තිබේ.

හස්තුන් විවාහ වී ඇත්තේ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් සමඟ ය.

එහෙත් ඔහු පිළිබඳ තොරතුරු සඳහන් වන කොමිසමේ වාර්තාවේ ඡේදයකට අනුව සාරා විවාහ වූයේ ‘මිල්හාන්’ සමඟ ය.

මේ පිළිබඳව විමසූ විට නීතිඥවරයකු පැවසුවේ කිසියම් සිදුවීමකට අදාළව සකස් කරන ලද වාර්තාවක නෛතික හෝ කරුණු කාරණා සම්බන්ධයෙන් යම් විෂමතාවයක් තිබේ නම් එම වාර්තාව පදනම් කරගෙන නඩු පැවරීමේදී එය ගැටලුවක් වනු ඇති බව ය.

කොමිසමේ නිල කාලය අවසන් බැවින් මුද්‍රණ දෝෂ තිබුණද ඒවා නිවැරදි කළ නොහැකි බව ඔහු පවසා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඇන්ටික් කඩයක මරණයක්“ අරුමය හා හඳගමලාගේ කරුමය

Next Post

බුර්කා තහනම ආපු ගමන් ගිය හේතුව හෙළිවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.