අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුකර් සම්මනය ගත්ත පොත මගේ… ෂෙහාන් කරුණාතිලක ඒක මගෙන් හොරකම් කළා… මාධ්‍යවේදී  රාජ්පාල් අබේනාකය චෝදනා කරයි…

by editor
නොවැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ කෘතිය, තමාගෙන් සොරාගත් කතාවක් ඇසුරෙන් ගොඩනඟන ලද්දක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක   චෝදනා එල්ල කරයි.

‘ටෘත් විත් චමුදිත’ වැඩසටහන හා සම්බන්ධ වෙමින් ඔහු පවසා සිටියේ සිය කෘතිය සොරකම් කර බුකර් සම්මානවලට දමා, මුදල් හම්බ කිරීමට කිසිදු අයිතියක් ෂෙහාන් කරුණාතිලකට  නොමැති බවයි.

රාජ්පාල් අබේනායක

සිය කතාව, තවමත් කෘතියක් ලෙසට ප්‍රකාශයට පත් කර නොමැති අතර 2011 වසරේදී තමාගේ කතාවට ප්‍රකාශකයෙකු සොයා දෙන්න යැයි ඉල්ලමින් ෂෙහාන් කරුණාතිලකට කතාව ඊමේල් මාර්ගයෙන් යැවූ බව රාජ්පාල් මෙහිදී  පැවසීය.

තමා ඔහුට යැවූ කතාව කියවූ බවටත්, සිය කතාව සොරකම් කළ බවටත් ඔප්පු කළ හැකි නමුත් ඒ කෙසේදැයි හෙලිදරව් කිරීමට ඔහු අකැමැති විය.

“මම ලියපු කතාව මම තව විචාරකයින්ට දුන්නම එයාලා කියවලා කිව්වා මේක හොඳ කතාවක් පබ්ලිෂ් කරන්න කියලා. ඊට පස්සෙයි මම ෂෙහාන්ට කතාව යැව්වේ.. එතකොට මම හිතුවේ නෑ මේ මනුස්සයා අමු හොරෙක් කියලා..”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානය ලබා ගත් අවස්ථාව…

මේ කෘතියේ මූලික සැකිල්ල සිය කතාවම බවත්, කතා දෙක එකට තබා බලන විට එය තමාගෙම කතාව බව කියවන අය අනිවාර්යෙන්ම පවසන බවත් ඔහු අවධාරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ෂෙහාන් හා අදහස් හුවමාරු කර නොගත් අතර ඉදිරියේදී ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු පැවසීය.

“මම මේ ගමන නවත්තන්නේ නෑ.. මොකද කොපිරයිට්වලට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ. පොතේ වෙන අයට ඇක්නොලේජ්මන්ට් කරලා තියෙනවා. ඒත් මට නෑ.. මගෙන් අහලා මේක ඇක්නොලේජ් කළා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.. දැන් වුණත් පුළුවන් ප්‍රකාශකයට ඒ දේ කරන්න. ඔවුන්ට පුළුවන් පොත ආපහු පොත්හල්වලින් ගෙන්නන්න. ඉන් පස්සේ අලුතින් මුද්‍රණය කරලා පොතේ ඇක්නොලේජ්මන්ට් එකක් දාන්න.  නැත්නම් පොත සම්පූර්ණයෙන්ම කැන්සල් කරන්න පුළුවන්…”

‘මේ චෝදනාව නිසිලෙස ඔප්පු වුණොත් බුකර් සම්මානය ලාංකිකයෙකුගෙන් ගැලවුණත් මේ ගමන නවත්තන්නේ නැත්දැයි චමුදිත ඇසූ පැනයට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොරටුව මහ නගර සභාවේ සාහිත්‍යාංජීලි -2022 උළෙල හෙට…

Next Post

යුද්ධයෙන් මිය ගිය පිරිස් සැමරීමට යාපනය සරසවිය මුල් කරගෙන සතියක සමරු උළෙලක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.