අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බීඩි නිශ්පාදකයෙකුට පහර දී ලක්ෂ 10ක කප්පමක් ගත් තංගල්ල සුරාබදු ලොක්කා ඇතුළු 05ක් අත් අඩංගුවට… සියලු දෙනාගේ වැඩ තහනම්!

by editor
සැප්තැම්බර් 26, 2023
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter

මාස තුනකට පෙර කල් ඉකුත් වූ බලපත්‍රයක් භාවිතයෙන් බීඩි නශ්පාදනය කළ ව්‍යාපාරකයෙකුට නඩු නොදැමීම සඳහා ලක්ෂ 14ක කප්පමක් ඉල්ලා එය ලබා නුදුන් නිසා ඔහුට පහර දී  රුපියල් ලක්ෂ 10ක් කොල්ල කෑ බවට චෝදනා ලද තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ සුරාබදු සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබේ.

මෙම අපරාධය සම්බන්ධව පුළුල් විමර්ශනයක් කර අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන ලෙස  මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය  ලබා දුන් උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

වලස්මුල්ලේ බීඩී නිෂ්පාදකයකු ගේ බලපත්‍රය ඉකුත් ජූනි 26 වැනිදායින් අවසන් වී තිබුණු බැවින් ඉකුත් 18 වැනිදා තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් බීඩි කොල මිටි තමන් සන්තකයට ගෙන අදාල නිෂ්පාදකයාට නඩු පවරන බව එය ගොඩින් බේරා ගැනීම සඳහා ලක්ෂ 14ක අල්ලසක් ඉල්ලා තිබේ.

ඊට විරෝධය පලකළ බීඩි නිශ්පාදකයා පැහැරගෙන ගොස් ඔහුට පහර දී ලක්ෂ දහයක මුදලක් ලබා ගන්නා ආකාරයට අදාල  CCTV දර්ශන ද  මාධ්‍ය වෙත ලැබී ඇත.

පහර කෑමට ලක් වී කප්පම් මුදලක් ද දුන් බීඩි නිශ්පාදකයා සිද්ධිය ම්බන්ධව වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒ අනුව විමර්ශන ඇරඹූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, මීට සම්බන්ධ වූ සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබිණි.

අපාරධය සම්බන්ධව චෝදනා ලද තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා, සුරාබදු නියාමකවරුන් දෙදෙනෙක්, සුරාබදු නියාමක රියදුරකුට අමතරව   යුද හමුදා සැරයන්වරයෙක් ද සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අය අතර වෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල්දෙණයි රෝහලේ 05 වැනි තට්ටුවෙන් බිමට පැන තරුණයෙක් මිය යයි!

Next Post

වනිඳු චමීර නැති ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි… නායකත්වය දසුන්ට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.