සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බීජේපීය ලංකාවට එන හැටි ප්‍රාන්ත ඇමතිවරයෙක් කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට අවශ්‍යව ඇත්තේ මෙරට ශාඛාවක් පිහිටුවීමට නොව, ශ්‍රී ලංකාව මෙන්ම අමෙරිකාව ඇතුළු සෙසු රටවල එම පක්ෂයේ දෘෂ්ටිවාදය ව්‍යාප්ත කිරීම බව ත්‍රිපුර ප්‍රාන්තයේ නීතිය පිළිබද අමාත්‍ය රතන් ලාල් නාත් පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ත්‍රිපුර මහඇමති බිප්ලාබ් ඩෙබ්ගේ ප්‍රකාශය ගැන පැහැදිලිකිරීමක් ලෙසයි. මහඇමතිවරයාගේ පවසා තිබුණේ එරට මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විසින් නේපාලය හා ශ්‍රී ලංකාව දක්වා භාරතීය ජනතා පක්ෂය පුළුල් කරන බවට ප්‍රකාශ කරන ලද්දේ පක්ෂයේ සැලසුම් පිළිබද බවයි. විශේෂයෙන්ම අමිත් ෂා පසුගිය වසර තෙක් භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයාව සිටි අයෙකි.

“අපගේ මහඇමති අදහස් කළේ ලෝකයේ සෙසු රටවල භාරතීය ජනතා පක්ෂයේ මතවාදය පතුරුවන්න ඕන කියන එකයි. ඒකෙන් කියවෙන්නේ නෑ බීජේපීය තමන්ගේ ශාඛාවන් එම රටවල් තුළ ස්ථාපනය කර පක්ෂයේ කටයුතු කරන බවට. ඔහුගේ ප්‍රකාශය වැරදි විදියට අර්ථකථනය කරලා” යනුවෙන් නාත් පවසයි.

“අපිට දැනෙන්නේ බීජේපී පක්ෂයේ මතවාදය මුළු ලෝකෙම පිළිගනීවි කියලා. ශ්‍රී ලාංකිකයන් පවා දැන් බීජේපීයේ මතය පිළිගනිමින් ඉන්නවා. අමෙරිකාවත් පිළිඅරන් තියෙනවා. මුළු ලෝකෙම දැන් ඒ ගැන හිතනවා” නාත් කීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මුළු ලෝකයම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරමාදර්ශ සහ පෞරුෂත්වය දෙසට ඇදී එන බව ද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමතිවරයා හමුවීමට ගිය කළු පුතා සහ සුදු පුතා හිස් අතින් හැරී එයි….

Next Post

මෑතකදී ලංකාව ආසන්න මුහුදේ සිදු වූ ප්‍රබලම භූමි කම්පාව වාර්තා වේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.