අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිඳවැටීම යථාවත් කළා… විදුලි බල මණ්ඩලය කියයි!. සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක්…

by editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු –

බිඳවැටුණු විදුලිබ පද්ධතිය මුලුමනින්ම යථාවත් කළ බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.

අද සවස 2.30 පමණ වනවිට උපපොළ වශයෙන් බලගැන්වීම ආරම්භ වුණු බවත් මේ අවස්ථාවේ දී අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ව්‍යාපාරයක නිරත වුණු විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ද අවස්ථාව කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන් බව විදුලිබල විදුලිබල අමාත්‍යාංශයේ  මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසීය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කර සිද්ධිය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද වෙනත් තාක්ෂණික හෝ පුද්ගල අත්වැරැද්දක් ද යන්න සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් දියත් කරන බවත් මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කීවේය.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර තිබුණේ මේ සිදුවීම කඩකප්පල්කාරී සිදුවීමක් විය හැකි බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සම්බන්ධව විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික සහ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසුවේ මේ සිදුවීම කිසිසේත්ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව අංශු මාත්‍ර ක්ෂේත්‍ර දැනුමක් සහිත ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන බවය.

“නොරොච්චෝලය අධි ආරක්ෂිත කලාපයක්. ඒකට අතුළුවෙන්න පුලුවන් ඉංජිනේරුවන්ට විතරයි. බලාගාරයේ සියලුම තැන් විශේෂිත කැමරා පද්ධතියකින් ආවරණය වෙලා තියෙන්නෙ.

මේක ස්වභාවික බිදවැටීමක්. පසුගිය අවුරුද්දේ අගෝස්තු 14 මේ සිද්ධියම වුණා. පද්ධතියෙ සමතුලිතබව ගිලිහිලා ගියා. එදා හබරණ පැත්තට කරන්ට් එනකොට රෑ අටත් පහුවෙලා.“

කෙසේ වෙතත් කොත්මලේ සිට බියගම දක්වා එන පද්ධතියේ බිඳවැටීම සමස්ථ විදුලිබල පද්ධතියටම බලපෑම නිසා අද (03) උදේ 11.30ට මෙම විදුලි බිඳවැටීම සිද්ධ වූ බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කර තිබිණි.

මෙම පද්ධතියේ මුල්ම බිඳවැටීම වාර්තා වූයේ පසුගිය 29 වැනිදා ය. විදුලිබල මණ්ඩලය එදින ප්‍රකාශ කළේ වොට් දෙලක්ෂ විසි දහසක අධි බල විදුලි රැහැනක් බිඳවැටීමට නිසා මේ තත්වය ඇතිවූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්තානයේ රැකියාව කළ ශ්‍රි ලාංකික කළමනාකාරවරයා මහ දවල් පහර දී අමානුෂික ලෙස පුලුස්සා දමයි!

Next Post

පොලිසියේ ගෞරවය නැති කරන පුස් වෙඩිල්ල පොලිස් ඇමතියි! – අනුර කුමාර දිසානාය

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.