අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්තානයේ රැකියාව කළ ශ්‍රි ලාංකික කළමනාකාරවරයා මහ දවල් පහර දී අමානුෂික ලෙස පුලුස්සා දමයි!

by editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ  සියල්කොට්හි මැර පිරිසක් එරට අපනයන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රි ලාංකික සාමාන්‍යාධිකාරීවරයා  අද (03) දහවල් ඉතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කොට මහ මඟ දමා   ගිනි තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඝාතනය වූ ප්‍රියන්ත

එම කර්මාන්ත ශාලාවේ සේවය කරන ඉස්ලාම් අන්තවාදී අදහස් දරන මැර කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම සාහසික ක්‍රියාව පාලනය  කිරීමට පොලිස් කණ්ඩායම්වලට පවා නොහැකි වූ බව එම වාර්තාවල සඳහන් වේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ සියල්කොට් ඇඟලුම් කර්මාන්ත ශාලාවක අපනයන කළමානාකරවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රි ලාංකිකයෙකි. සියල්කොයට් පොලිසිය පවසන්නේ ඔහු එම නගරයේම පදිංචිව සිටි බවය.

සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් සයීඩ් මලික් පැවසුවේ සියල්කොට් හි වසිරාබාද් පාරේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පෞද්ගලික කර්මාන්තශාලා සේවකයින් ඔහුගේ සිරු මහමගට ගෙනවිත් පිළිස්සු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඝාතනය කළ අවස්ථාව

මේ බව දැක්වෙන වීඩියෝ දර්ශන ද මේ වනවිට සමාජ ජාලවලට එක්ව ඇති බවත් සිය ගණනක් පිරිමින් සහ තරුණ පිරිමි ළමයින් එම ස්ථානයට රැස්ව සිටින අතර ඔවුන්ගේ කණ්ඩායම් සටන් පාඨ කියමින් සිටින ආකාරයක් එහි දැක්වෙන බවත් පකිස්තාන මාධ්‍ය සඳහන් කරයි. .

ඝාතනය පිටුපස ඇති විය හැකි අරමුණ පිළිබඳව පොලිසිය මෙතෙක් ප්‍රකාශ කර නැතත් මේ පසුපස ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සිටින බව පකිස්තාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාව එරට පුමුඛ පෙළේ නිමි ඇඳුම් අපනය සමාගමක් වන  රාජ්කෝ ඉන්ඩස්ට්‍රිස් නම් වන අතර  මෙවර 20 20 ලෝක කුසලානයට සහභාගී වූ පකිස්තාන කණ්ඩායමට ඇඳුම් ආයිත්තම් සකස් කළේද එම ආයතනයේ බව තවත් මාධ්‍ය වාර්තාවක සඳහන් විය.

සිද්ධිය මාධ්‍ය වාර්තා කළ අයුරු…

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරාධපුරයේ ඤාණක්කාගේ හෝටල් හදන්නට යෙදවූ හමුදා සෙබලු ගැන අනුර පාර්ලිමේන්තුවේ දී විමසයි….

Next Post

බිඳවැටීම යථාවත් කළා… විදුලි බල මණ්ඩලය කියයි!. සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.