අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුරයේ ඤාණක්කාගේ හෝටල් හදන්නට යෙදවූ හමුදා සෙබලු ගැන අනුර පාර්ලිමේන්තුවේ දී විමසයි….

මේ සෙබලුන්ට හරියට කෑම ටික දෙන්න.... ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී...

by editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ සාත්තර ජප කරන අනුරාධපුරයේ ඤාණක්කාගේ හෝටලයක් හැදීම සඳහා හමුදා සෙබලුන් යොදවා ගැනීම සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (03) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය.

ගෞරවනීය ජාතික වගකීමක් කළ මෙම හමුදා සාමාජිකයන්ගේ ගෞරවය විනාශ වන ආකාරයට පුද්ගලික හා දේශපාලනික ව්‍යාපෘතිවල යෙදවීම නවත්වන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

අපේ පහළ හමුදා සොල්දාදුවන් විශාල ලෙස  පීඩාවට පත් වෙලා තියනවා. සමහර දේශපාලනික ව්‍යාපෘති වෙනුවෙන් ඔවුන් යොදවනවා. සමහර පුද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් ඔවුන් යොදවනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මා දන්නා පරිදි ඤාණක්කාට සම්බන්ධ හෝටලයක් හැදීමට පවා හමුදා නිලධාරීන් යවා තිබෙනවා.

හමුදා නිලධාරීන් තමන්ගෙ සාත්තර ජප කරන කෙනෙකු ගාවට යවනව ද එයාගෙ හෝටල් හදන්න. මොකක් ද මේ හමුදාවට දීලා තියන තැන.

ඒ නිසා චමල් රාජපක්ෂ ඇමති තුමනි. ඔබතුමා මේ ගැන සැලකිල්ලක් කරන්න. මං අවශ්‍ය සාධක දෙන්නම්. තවත් ව්‍යාපෘතිවලට හමුදා නිලධාරීන් යවනවා.

මේ පහළ හමුදා සොල්දාදුවන් විවිධ දේශපාල ව්‍යාපෘතීන් සහ පුද්ගලික ව්‍යාපෘතීන්වල යෙදවීම නතර කරන්න.

ඔවුන් යම් ගරුත්වයක් සහිත වැඩ කොටසක් මේ රටට කරලා තියනවා. ඒ ගරුත්වය ඔවුන්ට ලබා දෙන්න ඕන කරලා තියනවා.

ඒ වගේම මම දැක්කා ෆොන්සේකා මැතිතුමා ඔවුන්ගේ ආහාර වේල ගැන කිව්වා. අපටත් හමුදා සෙබලු බොහෝ සංඛ්‍යාවක් කතා කරනවා මේ ගැන.  මම හිතනවා ඒ සම්බන්ධවත් ආරක්ෂක ලේකම් තුමා   තමන්ගෙ අවධානය යොමු කරයි කියලා…

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිය එයි – කුමන්ත්‍රණයක් බවට සැකයි – ඉංජිනේරුවරු අකුරට වැඩ අතහරී

Next Post

පකිස්තානයේ රැකියාව කළ ශ්‍රි ලාංකික කළමනාකාරවරයා මහ දවල් පහර දී අමානුෂික ලෙස පුලුස්සා දමයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.