අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිදී ගිය ලෝකය අවශ්‍යම නායකත්වය ඉන්දියාවයි – ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ

by Lanka Sara Editor
ජනවාරි 30, 2023 - Updated on පෙබරවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

*ඉන්දියාව විසින් ජී 20 සමුළුවේ සාභාපති ධූරයට ඉතාම තීරණාත්මක අවස්ථාවකදී පත්වන බවත් මේ වන බිඳි ගිය ලෝකය තුල අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය ඉතාම වැදගත් බවද ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ වන ක්ලවුස් ෂ්වාබ් පැවසීය.

ලෝකයේ බලශක්ති භාවිතය සම්බන්ධයෙන් මේවන විට පැන නැගී ඇති අභියෝගත්මක තත්ත්වයට ඉන්දියාව විසින් ඉතා සාර්ථකව මුහුණ දීමට පියවරගෙන ඇති බවත් එහිදී පුනර්ජනනීය බලශක්ති භාවිතා කිරීමට කටයුතු කිරීම ඉතා ප්‍රශංසනීය බවද හෙතම ප්‍රකාශ කළේය.

″මම ඉන්දියාව විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතා කිරීමට කටයුතු කරන ආකාරය ගැන ඉතාම සතුටු වෙනවා. එමගින් පරිසයට හිතකර සහ පාරිසරික පරිහානිය අවම කරගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ අතර කාන්තාවන් මූලික කරගත් සංවර්ධන වැඩසටහන් සහා ඩිජිටල් යටිතල පහසුකම් සැලසීමට අදාලව ගෙන ඇති ක්‍රියාමාර්ගද ඉතාම අගේ කරනවා.″ යනුවෙන්ද ෂ්වාබ් පැවසීය.

ගෝලීය දේශපාලන සහ ආර්ථික කෙරෙහි අවදානය යොමුකරන විට ඉන්දියාව ඉතා ප්‍රබල ස්ථානයක පසුවන බවත් එහ ඉතා යහපත් ප්‍රවනතාවයක් බවට හෙතෙම පෙන්වා දුන්නේය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

දැඩි ගෝලීය ආර්ථික අවපාතයක පෙරනිමිති පෙන්නුම්කරන අවස්ථාවකදී පවා ඉන්දියාව විසින් සියයට 7ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී බවත් එමගින් ඉන්දියාව ගෙනයන ආර්ථික ප්‍රතිපත්ති වල නිවැරදි බව මනාව සනාථ වන බවද ෂ්වාබ් සඳහන් කළේය.

ජී20 සභාපතිත්වයත් සමඟ ඉන්දියාව විසින් ගෝලීය වශයෙන් සාර්ථක සහ සාධාරණ ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති බවට තමන් අපෙක්ෂා කරන බවද එමගින් ගෝලීය ආර්ථික තත්ත්වය යහපත් කරගැනීමට හැකිවක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු වැඩිදුරත් පැවසීය.

Share69Tweet43
Previous Post

වැස්ස වැඩි වේ!

Next Post

ඇමෙරිකාවේ ඉහළම පරිසර සම්මානයෙන් පිදුම් ලද ශ්‍රි ලාංකික  මහාචාර්යවරියට  සරසවියේ දොර වසයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.