අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් පිළිගන්න කටුනායක ගිය පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් මත පැහැරූ හැටි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි!

by editor
නොවැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ දිවයිනට පැමිණි පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පිළිගැනීමට ගුවන්   ප්‍රභූ පර්යන්තයට ගොස් ඇති ආකාරය අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණේය.

අද උදේ මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසිනි.

ඔහු කතානායකවරයාගෙන් මෙසේ විමසා සිටියේය.

අපි සේරම එකතුවෙලා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. ඒකෙ පැහැදිලිවම තියනවා අපේ කොමිෂන් සභා ස්වාධීන කිරීම පිළිබඳව.  ( සීඩී  තැටියක් පෙන්වමින්)

මම මේ සීඩී එක සභාගත කරනවා කතානායක තුමනි. පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහ එහි සාමාජික එම්.පී පෙරේරා ඊයේ (20) බැසිල් රාජපක්ෂ පිළිගන්න ගුවන්තොටුපලට ගිහින් තියනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එතකොට කොහෙද මේ ස්වාධීන කොමිසං…. වහාම ඔබතුමා මූලික වෙලා මේ හාදයො දෙන්නා කණෙන් ඇදලා එළියට දාන්න කටයුතු කරන්න. එහෙම නැතිනම් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළාට වැඩක් නෑ. මේ වගේ කොමිසම් දාගෙන කොහොමද රටක් ඉස්සරහට යනනේ.

එදා ගුවන් තොටුපලෙන් එළියට යද්දි  ගුවන්තොටුපලේ මිනිස්සු තමයි හොරාව, කපුටව අල්ලගත්තේ.  දැන් කපුටව පිලිගන්න පොලිස් කොමිසමේ සභාපතිවරයා යනවා. මෙතනත් ඉන්නවා ලජ්ජ නැතිව ගිය මිනිස්සු.

ඒ නිසා කරුණාකරලා මේ පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දුවයි එම්.පී පෙරේරාවයි කණෙන් ඇදලා එළියට දාන්න කියලා මං බොහොම ගෞරවයෙන් ඔබතුමාට කියනවා.

කතානායක – කොමිෂන් සභා අලුතින් පත් කිරීම හෙට අනිද්දා සිද්ධ වෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබුණේ පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ බැසිල් පිළිගැනීමට පැමිණ ඔහු පළා යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණීමට අපොහොසත් වීම පිළිබඳව වැඳ වැටී මෙන් සමාව ඉල්ලූ බව ගුවන් තොටුපල සේවකයින් තමාට පැවසූ බවය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ද්විත්ව පුරවැසියන්ගෙන් මේ රටට හොඳක් මිසක් නරකක් සිද්ධ වුනේ නෑ…. හානියක් වුනා නම් පෙන්වා දෙන්නැයි සාගර අභියෝග කරයි!

Next Post

බැසිල්ට “ට්‍රැෆික් පොලිස් ගාර්ඩ්“ එක දුන්න පදනම කුමක් ද? – මරික්කාර් පාර්ලිමේන්තුවේ දී ඇසයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.