බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් කිව්ව අයි.එම්.එෆ් “ඩ්‍රාෆ්ට් එකේ“  ඇත්ත ආචාර්ය හර්ෂ  හෙළි කරයි!

by editor
මාර්තු 26, 2022
in පුවත්
HARSHA-DE-SIVA
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්  සකස් කරන ලද වාර්තාවේ මූලික හරය ලෙස  අපේ රටේ ණය තවදුරත් තිරසාර නොමැති බව පැහැදිළිව දක්වා ඇති අතර එම සටහන ඔවුන් ලවා වෙනස් කරවා ගැනීමට රජයේ බලධාරීන් උත්සාහ ගෙන ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

අද සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ  රජය එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හරහා ශ්‍රි ලංකාවේ ණය  තිරසාර නොවේ යන්න තිරසාර නොවන බව අපට හැඟේ යනුවෙන් වෙනස් කර ගැනීමට උත්සාහ කර අති බව එහිදී මන්ත්‍රිවරයා අනාවරණය කළේය.

කෙසේ වුවද මූල්‍ය අරමුදලේ නිලධාරීන් එය එසේ සිදු කොට නැති බවත් අරමුදල ඉතා පැහැදිළිව ශ්‍රි ලංකාවේ ණය තිරසාර නොවන බව පවසා ඇති අතර එවැනි කැනකට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බවත්   ආදචාර්ය හර්ෂ ද සිල්වා  පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

“ අර එදා අයි .එම්.එෆ්   ඩ්‍රාෆ්ට් එකක් ගැන කතා කළේ ඒකයි. ඔවුන් උත්සාහ කළේ එය වෙනස් කර ගන්න. නමුත් ඒක වුණේ නෑ. මූල්‍ය අරමුදල අමුවෙන්ම කියල තියෙනවා ණය තිරසාර නොවන බව. එම වාර්තාවේ තිබෙනවා මේ තත්ත්වය මත අපි කළ යුතු දේ මොකක්ද යන්න.“

“ඔවුන් සහ අපේ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස  එකඟතාවකට පැමිණ තිබෙනවා,  2024 වනවිට ප්‍රාථමික ගිණුමේ ශේෂය හිඟයක් නැති අතිරික්තයකුත්  නැති තැනකට පත් කරන්න. එනම් රජයට ලැබෙන අදායම රජයට පවතින වර්තන වියදම් සම තත්ත්වයකට පත් කිරීමට. වර්තන වියදම්වලට ආණ්ඩුව විසින් ගත් ණයවල පොළියත් ඇතුළත්.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාවනැල්ලේ මළ ගෙදරකට අකුණුසැර වදී… 25ක් රෝහල්ගත කරයි…

Next Post

පාසල් ක්‍රිකට් අලුත් වෙයි… මහනුවර යෞවනයෝ KSPL  ක්‍රිකට් සැණකෙළියට  සැරසෙති…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.