අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැඳුම්කර හොරු නිදැල්ලේ… පාස්කු ප්‍රහාර චූදිතයො පාර්ලිමේන්තුවේ…. අපටත් එ.ජා.පයේ ඉරණම අත්වීමට නියමිතයි…

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ය විදුර වික්‍රමනායක නුවර දී කියයි...

by editor
අගෝස්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක් පැත්තකින් බැඳුම්කරු හොරු නිදැල්ලේ සිටියදී අනෙක් පසින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෝ පාර්ලිමේන්තුව තුළත් සිටින බව පේන්න තිබෙන බවත් මේවා සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවුන හොත් එජපයට අත්වූ ඉරණම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අත්විය හැකි බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මෙ රටේ දේශපාලනය හැසිරෙන විදිහ පුදුම සහගත බවත් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් අද නොමැති බවත් ඇමතිවරයා කීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊයේ (31) ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

අද මනුෂ්‍යකම ඇතුළු බොහෝ දේවල් මුදල් වලට හුවමාරු වෙනවා . තීන්දු තීරණ නියෝග ඔක්කොම සල්ලි වලට ගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. එවැනි වටපිටාවක තමයි ජනපති ගෝඨාභය රාජපක්ෂ  එක රටක් එක නීතියක් කියලා ජනපති ධූරයට පත්කර ගත්තේ. අද සිදුවන සමහර දේවල් දැක්කම අපිටත් සැකයක් ,කුකුසක් වගේම මදිපුංචිකමක් දැනෙනවා. බැඳුම්කර හොරු ටික ඇල්ලුවාද?. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෝ ඇල්ලුවද, සමහර අය පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. අපිට පේනවා. මේවා ගැන අපිටත් ප්‍රශ්නයක් තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපිට මෙහෙම නම් ජනතාවට කොහොම ඇත්ද. ඔවුන් හැමදාම ඉවසන්නේ නැහැ. යම් වෙලාවක් එයි ගන්න ඕන තීරණය ගන්න සිදුවන. අපි හරිදේ නොකළොත් එජාපයට වෙච්ච දේ අපිටත් විය හැකියි.

කාබනික පොහොර සංකල්පය බොහොම හොඳයි. නමුත් එකසැරේ ඒක ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ සඳහා කාලයක් අවශ්‍යයි. මිනිස්සු එක්ක වැඩ කරනවා වගේම තමයි පස සහ පැලෑටි එක්කත් වැඩ කරන්න ඕන. ඒවා පණ තියෙන දේවල්. අපි මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. අපි දාන පොහොර නොවෙයි ගසට උරා ගන්නේ.ගසට ඕන පොහොරත් නෙවෙයි එක පැත්තකින් අපි දාන්නේ. පසට ඕන තව දේවල් තියෙනවා. ආවාට ගියාට එක රැයකින් කාබනික පොහොර වලට හුරු කරන්න බැහැ. පසත් පුරුදු වෙලා රසායනික පොහොර වලට. බීජ හා පැලෑටි පොහොරට සංවේදීයි. පළිබෝධ පාලනය කරන්න දැනට විකල්ප මොනවදා? බරපතල ප්‍රශ්නයක් මේක.

සංකල්පය හොඳ වුණාට කරන විදිහක් තිබෙනවා. ප්‍රායෝගික ක්‍රමවේදයකට යායුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උමාරියාට ඇප – මාස 3කට ලයිසන් කැන්සල්

Next Post

මේ විනාශය ගෝඨාභය ජනපතිගේ පුද්ගලික දුර්වලතාවය නිසා සිදුවන්නක්ම නොවේ… අනුර කුමාර දිසානයක

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.