සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කරයි

by Lanka Sara Editor
මාර්තු 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් රාජධානියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කරමින් සිටි කාලයේදී දෙමළ විරෝධතාකරුවන් පිරිසකට ඉඟියෙන් තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රි ලංකා යුධ හමුදාවේ මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු  සියලු චෝදනාවලින් නිදොස් කිරීමට බ්‍රිතාන්‍ය මහාධිකරණය ඊයේ (19) කටයුතු කර ඇත. දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමින් මෙම විරෝධාතවට එක් වූ මජුරන් සදානන්දන් නැමැත්තා විසින් ලන්ඩන් මහාධිකරණයේ එවකට බ්‍රිගේඩියර් තනතුරේ සිටි ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පැවරූ අතර මහාධිකරණ විනිසුරන් තීරණය කර තිබුණේ ප්‍රියංක ප්‍රනාන්දු මහතාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පවතින බවය.

ශ්‍රීමත් ජූලියන් ෆ්ලෝක්ස් සහ මැක්ගෝවන් යන විනිසුරු දෙපළ විසින් මෙම නඩු තීන්දුව ඊයේ ප්‍රකශයට පත් කර ඇත. 2018 වසරේ පෙබරවාරි මාසයේදී පැවැති ලන්ඩනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට තිබූ ශ්‍රි ලංකාවට එරෙහි දෙමළ විරෝධතාකරුවන්ගේ උදඝෝෂණයකදී එම විරෝධතාකරුවන්ට ඇඟිලිවලින් මරණීය තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් එහි සිටි එක් විරෝධතාකරුවකු වූ සදානන්දන් මහතා මුලින්ම එය දිස්ත්‍රික උසාවියක නඩු පැවරීය. එහිදී එම විනිසුරන් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වැරදි බවට තීරණය කළ අතර පසුව ඔහුගේ නීතීඥයන් මෙය මහාධිකරණය වෙත රැගෙන ගියේය. මහාධිකරණ විනිසුරන් ඔහු නිදොස් කොට නිදහස් කරන්නේ එම නඩු විභාගයෙන් අනතුරුවය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව යළිත් අවසන් මහා තරගයක…. ලෙජන්ඩස්ලා ඉතිහාසය නැවත ලියති….

Next Post

හම්බන්තොට වරායට විදේශ ණය ලෙස ලැබුණු කෝටි 816ට වෙච්චි දෙයක් නෑ….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.