බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ කොරෝනා නීති ලිහිල් කිරීමට එරෙහිව විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් 4000ක් අත්සනින් යුත් ලිපියක්

by Lanka Sara Editor
ජූලි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා ව්‍යාප්තිය පාලනයට බ්‍රිතාන්‍ය තුල පනවා තිබූ සංචරණ සීමා සියල්ල එළැඹෙන 19 වැනිදා ඉවත් කිරීමට එරට අග්‍රමාත්‍යවරයා විසින් ගෙන තිබූ තීරණය භයානක සහ සදාචාරාත්මක නොවන තීරණයක් බවට පවසමින් විද්‍යාඥයින් වෛද්‍යවරුන් සහ හෙදියන් 4000ක අත්සනින් යුත් ලිපියක් යොමු කර තිබේ.

මෙම ලිපිය ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පළකර ඇති අතර අග්‍රාමත්‍ය බෝරිස් ජොන්සන්ගේ තීරණය හේතුවෙන් ඉතා භයානක ප්‍රතිවිපාක අත්විය හැකි බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

“බ්‍රිතාන්‍ය රජය දැනට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමර්ග ගැන යලිත් සිතා බැලිය යුතුයි. විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන වැඩි අවදානයක් යොමු කළයුතුයි. අපි රජයයෙන් ජූලි 19 වැනිදා රට විවෘත කිරීම නවතා දමන ලෙස ඉල්ලා සිටිනවා.” යනුනේ ලිපියේ සඳහන්ව තිබේ.

“සියලුදෙනාම එන්නත්කරන කළ යුතුයි. එහිදී නව යොවුන් වියේ සිටින පිරිසටද එන්නත ලබාදිය යුතුයි. ඒ වගේම පාසල් නිසි පරිදි දුරස්ථභාවය පවත්වාගෙන යාමට හැකිවෙන අයුරින් සකස් කිරීමටත් සිදුවිය යුතුයි. එම කරුණු සියල්ල සපිරෙන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති පරිදි මුඛ ආවරණ පැලදීම සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සිදු කළ යුතුයි.” යනුවෙන්ද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාල ලිපියට මුල් අවස්ථාවේ විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් පමණක් අත්සන් කර තිබුනද පසුව එයට අන්තර්ජාලය ඔස්සේ විශාල පිරිසක් අත්සන් තබා එය අනුමත කර තිබේ.

ආචාරය දීප්ති ගුරදාසනී පවසන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් එරට දරුවන් වෛරසයට නිරාවරණය කර ඇති බවයි. එය කිසිම අයුරකින් අනුමත කළ නොහැකි මෙන්ම සදාචාර්ත්මක නොවන ක්‍රියාවක් බවයි.

මෙම සතියේ බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් ජූලි 19 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර තිබු නීතියද ඉවත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් 19 වැනිදා බි්‍රතාන්‍ය විවෘත කරනවාද නැද්ද යන්න එළැඹෙන 12 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

බි්‍රතාන්‍ය රජය සඳහන් කරන පරිදි එරට වැඩිහිටියන්ගෙන් සියයට 86ක් කොරෝනා මර්ධන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ. එමෙන්ම සියයට 64ක් පූර්ණ එන්නත්කරනයට ලක්වී ඇත.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බි්‍රතාන්‍ය පුරා පැතිරයමින් තිබේ. ගතවු සතිය තුල සාමාන්‍යක් ලෙස දිනකට කොරෝනා ආසාදිතයින් 25000ක් බි්‍රතාන්‍යයෙන් වාර්තා වී ඇත.

එම අගය මැයි මස මැද භාගයේදී බි්‍රතාන්‍යයෙන් වර්තා වූ දෛනික රෝගින් ගණනට සාපෙක්ෂව සියයට 10ක ඉහළ යාමකි. කෙසේ වෙතත් අප්‍රේල් මස මැදභාගයේ සිට කොරෝනා වෛරසය වැලදීමෙන් සාමාන්‍යක් ලෙෂ දෛනිකව මරණයට පත්වෙන සංඛ්‍යාව 30කට අඩු වී තිබේ.

බි්‍රතාන්‍ය තුල කඩිනමින් සිදුවූ එන්නත්කරනය හේතුවෙන් මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇතැයි විද්‍යාඥයින් විශ්වාස පළකරයි. ඒ අනුව තවමත් බි්‍රතාන්‍ය තුල ඇති අවදානම්කාරී තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 40ක්…

Next Post

ඩෙල්ටා මෙල්ල කරන බවට සාධක නැති එන්නත අනුමත කරන්නැයි කමිටුවට බලපෑම්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.