සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයට අදාලව කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 40ක් වාර්තා කළේය.
ඒ කාන්තාවන් 11 හා පිරිමි 29ක් වශයෙනි.
මේ වනවිට නිල වශයෙන් රජය වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3391කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.