සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රයන් තෝමස්ට යැවූ දුරකථන පණිවිඩය යැවුවේ ෂාෆ්ටර්මදැයි සැකයක්!… විමර්ශන සංකීර්ණ වෙයි…

by editor
දෙසැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඝාතනයට ලක් කරන ලද ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ගේ ජංගම දුරකථනයෙන් ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් වෙත යැවූ බව කියන  පණිවිඩය පිළිබඳව විමර්ශන අංශවල දැඩි අවධානයට ලක්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

තමාට බ්‍රයන් තෝමස්   හමුවීමට අවශ්‍ය බවට සඳහන් එම පණිවිඩය යැවූ වෙලාව සහ ස්ථානය පිළිබඳව කළ විමර්ශනවලදී එය යවා ඇත්තේ ෂාෆ්ටර්   බොරැල්ල කනත්ත සුසාන භූමිය වෙත පැමිණීමෙන් පසුව බව අනාවරණය වී ඇති බවත් තමන්ට බ්‍රයන් තෝමස් හමුවීමට අවශ්‍ය බවට සඳහන් එම පණිවිඩය  යැවුවේ සැබැවින්ම ෂාෆ්ටර්ම  ද එසේ නැතහොත් ඔහුව ග්‍රහණයට ගෙන සිටි ඝාතකයන්ද යන්න ඔස්සේ විමර්ශන සිදුවන  බවත්  එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

පසුගිය   15 වැනිදා සිදුවූ මෙම ඝාතනය පිළිබඳ ව  කළ විමර්ශනවලට අනුව දිනේෂ් ෂාෆ්ටර්  මල් පාරේ පිහිටි සිය නිවසින් පිටත් වී කෙළින්ම බොරැල්ල කනත්තට රිය පදවා ඇති බවට ප්‍රදේශයේ සීසීටීවී කැමරා නිරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

එසේ වුවද ඔහු වාහනයට අතරමඟදී යමකු ගොඩ වූයේද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නැති අතර එසේ ගොඩ වී නම් ඒ දිනේෂ්  ෂාෆ්ටර්   හොඳින් දන්නා හඳුනන පුද්ගලයකු   විය යුතු බවට විමර්ශන අංශ සැක පළ කරන අතර මේ ඔස්සේද විමර්ශන සිදුවෙමින් පවතී.

සිදුවීම සම්බන්ධයෙන් යම් තොරතුරක් ලබා ගත හැකි බව ට විමර්ශන අංශ විශ්වාසය පළ කරන කිහිප දෙකුම හඳුනාගෙන ඇත.  ඉදිරියේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිමට නියමිත බවද එම ආරංචි මාර්ග පැවසීය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

දිනේෂ්  ෂාෆ්ටර් ගේ   අවසන් කටයුතු ඊයේ (18 )   සිදු කෙරුණු අතර ඊට අදාළ ආගමික දේව මෙහෙය බෞද්ධාලෝක මාවතේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානයේදී සිදුව ඇති අතර පෞද්ගලික ව මෙම දේහය මිහිදන් කිරීම සිදුව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිඳගල  විහාරයේ  වස පෙවීමේ සිද්ධිය  වස පෙවුණු බව කියන භික්ෂුවගේම රංගනයක් ද?

Next Post

හංවැල්ල ව්‍යාපාරිකයා  අමානුෂික ඝාතනය කළ හේතුව හෙළිවෙයි!  

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.