බස්ගාතුව සියයට 35කින් ඉහළ දැමීමට රජයේ අනුමැතිය ලැබී තිබේ.
අද රාත්‍රී 12න් පසු බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කීරීමට තීරණය වී තිබේ. ඒ අනුව අවම බස් ගාස්තු රුපියල් 27කි. සියයට 35ට සාපේක්ෂව සියලුම බස් ගාස්තු ඉහළ යෑම සිදුවනු ඇත.

© 2020 - 2026 Lankasara.com.