සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බස්නාහිර SDIG සතොස සුදුලූනු හොරකම හෙළි කළ  මාව හොරෙක් කරලා… “

by editor
පෙබරවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සතොස ආයතනයේ සුදුළූණු හොරකම පිළිබඳව මුලින්ම හෙළිදරව් කළ තමන් එම  හොරකමේම  සැකකරුවකු බවට පත් කිරීම පිළිබඳව තමන් පුදුමයට පත්ව සිටින බවත් පොලිසිය විසින් කරන ලද මේ අභූත චෝදනාව පසුපස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා සිටින බවට තමන් විශ්වාස කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන  පවසයි.

තමන් මෙම නඩුවේ සැකකකරුවකු බවට පත්කොට විදේශ ගමන් පවා තහනම් කරන ලද බව තමන් දැන ගත්තේ පසුගියදා විදේශ ගත වීමට ගුවන් තොටුපළට ඇතුළු වූ පසුව බවත් තමන් මෙයට පටළවන්නට පොලිසිය උත්සාහ කරන්නේ ඊට සම්බන්ධ බවට චෝදනා එල්ලවන දේශපාලකයන් සතුටු කිරීමට බවත් ගුණවර්ධන   අද ඩේලි මිරර් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ.

එහිදී ඩේලි මිරර් මාධ්‍යවේදිනී නිර්මලා කන්නන්ගර  විසින් අසන ලද ප්‍රශ්න හමුවේ තුෂාන් ගුණවර්ධන   මෙසේ ප්‍රකාශ කර තිබේ.

“ පසුගිය ජනවාරි 21 වැනිදා මගේ පෞද්ගලික  ගමනක් සඳහා මා ගුවන් තොටුපළට ඇතුළු වී අදාළ කටයුතු නිම කර මගේ ගමන් බෑග් කවුන්ටරයට ලබා දී ආගමන විගමන කටයුතු සඳහා එම කවුන්ටරයට ගියා. එහිදී මගේ පාස්පෝට් එක පරීක්ෂා කළ නිලධාරීන් ඔබ ට රටින් පිටවීම තහනම් කර ඇති බව දැන්වූවා. මම පදුම වුණා. මේ මොකක්ද කියල විමසූ විට   ආගමන විගමන නිලධාරීන් දැනුම් දුන්නා   වැලිසර උසාවියේ නඩු අංකයක් මත සැකකරුවකු ලෙස මා නම්කර ඇති බව. ““

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ ගැන සොයා බැලුවාමයි දැන ගන්නට ලැබුණේ මා විසින්ම පොලිසියට මුලින් පැමිණිලි කළ සතොස ආයතනයේ සුදු ලූනු කිලෝ ග්‍රෑම් 56,000ක් වංචා සහගතව පිට කිරීම පිළිබඳව නඩුවේ මා ද සැකකරුවකු බවට පත් කර ඇති බව. මට පුදුම හිතුණා. මොකද මම තමයි මේ සොරකම සම්බන්ධයෙන් පැමිණි නිර්නාමික දුරකථන ඇමතුමක් මත එවකට පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසින් මේ සම්බන්ධයෙන් මුලින්ම පොලිසියට පැමිණිලි කළේ.“

“මා විශ්වාස කරනවා මා මේ වංචා පිළිබඳව මාධ්‍ය හමුවේ හෙළිරව් කරනවා ඉවසන්න බැරි අය තමයි මාව මේ සැකකරුවකු බවට පත් කිරීමට කටයුතු කළේ.“

“මේ වංචාම සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ව අනාවරණය කරගත් කරුණු අනුව පූර්ණ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා. එවැනි තත්ත්වයක් තිබියදීයි ඔවුන් මේ ආකාරයට කටයුතු කරන්නේ.“

“පොලිසිය පිහිටුවා ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන්න.  ඔවුන් සම්බන්ධයෙන් නීතිය සාම ක්‍රියාත්මක කළ ඔවුන් ආරක්ෂා කරන්න. නමුත් අද පොලිසිය ප්‍රමුඛත්වය දෙන්නේ දේශපාලකයන් ආරක්ෂා කරන්නන්යි. මේ සිදුවීම පොලිසියේ ජ්‍යෙෂ්ඨයන් නොදැන වෙන්න බෑ. මෙය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම මත වුණු දෙයක් කියා මා විශ්වාස කරනවා. “ යයිද ඔහු තවදුරටත් පැවසීය.

 

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන් තවමත් මේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසය තබන බවත් මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම්  පිළිබඳ  ද පෙත්සමක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොදු ප්‍රවාහන භාවිත කරන්නන්ට පූර්ණ එන්නත්කරණ කාඩ් පත අනිවාර්ය කිරීමට සූදානම්!

Next Post

හිජාස් හිස්බුල්ලාට ඇප!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.