සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බල්ලා පිදුරු කන්නෙත් නෑ… කන ගොනාට දෙන්නෙත් නෑ… හරින්ට ඩයනා නොකියා කී කතාව!

by editor
ඔක්තෝබර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් දරන සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයට අදාළ   වගකීම් වෙනම පවරන  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව සංචාරක  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ තමන්ට රටට නිසි ආකාරයෙන් අපේක්ෂිත සේවය ලබා දීමට නම් තමන්ට අදාළ ආයතන වෙන් කොට නිශ්චිත වගකීම් ලබා දීම අත්‍යවශ්‍ය බවයි.

එහිදී ඇය වැඩිදුරට සඳහන් කළේ එක් පුද්ගලයකු හෝ දෙදෙනකු අදාළ අමාත්‍යශයේ වගකීම්, බලය බදාගෙන සිටියහොත් කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවස්ථාව මඟ හැරෙන බවය.

“ එහෙම වුණොත් වෙන්නේ බල්ලා පිදුරු කන්නේත නෑ. කන ගොනාට දෙන්නේත් නෑ වගේ තත්ත්වයක්. මේ නිසා තමයි මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ  බලතල ලබා දෙන්න කියල“  ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

ඇයගේ අමාත්‍යංශයේ විෂය පථයේ කැබිනට් අමාතයවරයා වන්නේ හරීන් ප්‍රනාන්දුය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහිදී රාජ්‍ය අමාත්‍යවරිය කංසා නීතිගත කිරීම සහ රාත්‍රි ආර්ථිකය පිළිබඳව සිය පුදුරුදු හඬද අවදි කළාය.

“බොහෝ රටවල රාත්‍රි ආර්ථිකය සියයට 70කින් ක්‍රියාත්මකයි.  සංචාරකයන්ට ඩොලර් වියදම් කරන්න නම්  ඔවුන්ට රාත්‍රි සමාජ ශාලා තිබිය යුතුයි. කන්න බොන්න  නටන්න අවශ්‍ය පසුබිම තිබිය යුතුයි. රාත්‍රි 10ට සියල්ල වහල හරියන්නේ නෑ .“

කංසා නීතිගත කිරීමට අදාලව කටයුතු කිරීමට මේ වනවිට ජනාධිපතිවරයා කමිටුවක් පත් කර තිබෙනවා. කංසා වගාකිරීම එයින් සිදු කරන නිෂ්පාදන අපනයනය කිරීමට අදාළ යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි පියවර පිළිබඳව තීරණය කෙරෙනු ඇතැයිද ඇය මෙහිදී සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානව හිමිකම් සහ මැතිවරණ කොමිෂන්සභාවල  සභාපතිවරු ඉවතට?… සජිත් කුමන්ත්‍රණයක් ගැන කියයි!

Next Post

පාන් බර සොයා වැටලීම් 100ක්… 70කින්ම හමුවුනේ බර අඩු පාන්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.