අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරදී… 

by editor
දෙසැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය 

බළපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය වෙනුවෙන් වූ අයවැය වාර්තාව වැඩි ඡන්ද 01 ඊයේ  (16) පරාජයට පත් විය.

ජාතික ජන බලවේගය පක්ෂයට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය සභාපති අනුරුද්ධ මහවැලි  විසින් ඊයේ (16) පෙරවරුවේ ඉදිරිපත් කළේය. අයවැය විවාදයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේදි අයවැයට පක්ෂව ඡන්ද 16 ක් හා විපක්ෂව ඡන්ද 17 ක් හිමි විය.

ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 03 දෙනෙක්, සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 05 දෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 06 දෙනෙක්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක් අයෙක් මෙසේ අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ටොරී තාබ්‍රේව් මන්ත්‍රීවරයා සභාවට පැමිණ නොසිටියේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බළපිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 19 අතුරින් 16 ක් ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කරන ලද අතර ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධූර 16 ක් හිමි විය. අනෙක් කොට්ඨාස 03, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණ ජයග්‍රහණ කල අතර එම පක්ෂ තුනට මන්ත්‍රි ධූර 03 හිමි විය. ජාතික ලැයිස්තුව යටතේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 03 ක්, සමගි ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ධූර 04 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 06 ක් කොමියුනිස්ට් පක්ෂයට මන්ත්‍රී ධූර 02 ක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක් මන්ත්‍රී ධූරයක් හිමි විය.

සභාපති, උප සභාපති තොරා ගැනීමේ ඡන්දයේදී කොමියුනිස්ට් පක්ෂය ඡන්දය දිමෙන් වැලකී සිටි අතර ඒ නිසාම ජාතික ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ධූර 16 ක් හා විපක්ෂයට මන්ත්‍රී ධූර 16 ක් හිමි විය. කුසපත් ඇදීම යටතේ ජාතික ජන බල වේගය පක්ෂය සභාපති, උප සභාපති ධූර හිමි කර ගනිමින් බළපිටිය ප්‍රාදේශීය සභාවේ තමන් සතු කර ගත්තේය. 

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

එම අවස්ථාවේදි ඡන්දය දිමෙන් වැලකි සිටි කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා මෙවර අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කලේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංඛ්‍යාත ජනතාවගේ… ඒ ගැන අවසන් තීන්දුව රජයේ… දිගින් දිගටම ව්‍යාජ පුවත් මවන මාධ්‍ය ආයතනවලට රජය අවසන් අනතුරු ඇඟවීමත් කරයි!

Next Post

පද්මේගෙන් ලද තොරතුරු මත ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් එඬේරමුල්ලෙන් සොයා ගැනේ…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.