බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාරගතව සිටින බැඳුම්කර වංචා චූදිතයෙක් සෞඛ්‍ය හේතු හදමින් ඇප ලබා ගැනීමේ උත්සාහයක! බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි!

by editor
ඔක්තෝබර් 12, 2024
in පුවත්
jail
Share on FacebookShare on Twitter

රජයේ සුරැකුම්පත්වල ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කරමින් මහ බැංකුවේ අනුමැතියකින් තොරව එම මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාමේ නඩුවේ විත්තිකරු ලෙස නම් කර ඇති අදාල මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරයෙක් අතාර්කික ලෙස වෛද්‍ය හේතූන් සකස් කරමින් ඇප ලබා ගැනීම සඳහා මේ වනවිට බරපතල උත්සාහයක යෙදෙමින් ඇති බව බන්ධනාගාරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

උක්ත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් වරෙන්තු පිට සිටි මෙම අධ්‍යක්ෂවරයා අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන්නේ 2022 වසරේ දී ය.

කෙසේ වෙතත් මින් මාස තුනකට පමණ පෙර ඔහු පපුවේ ආමාරුවක් ඇති බව කියමින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලේ අදාල සායනයන් වෙත යොමු කර තිබේ.

බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ සිදුකර ඇති මූලික වෛද්‍ය විමර්ශනවලින් මෙම පුද්ගලයා බරතපල රෝගී තත්ත්වයකින් නොපෙළෙන බවය.

එහෙත් ඉතා සූක්ෂම ලෙස වෛද්‍ය වාර්තා සකස් කරගනිමින් නීතිඥ මණ්ඩලක උපදෙස් සහිතව ඔහු අධිකරණයෙන් ඇප ලබා ගැනීමේ කටයුත්තක නිරත වෙමින් ඇති බව බනධනාගාර රෝහලේ විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Share69Tweet43
Previous Post

හිටපු රාජ්‍ය ඇමති වසන්ත සේනානායකගේ දේශපාලන වැඩට යෙදවූ අතුරුදහන් වුන RDA කැබ් රථයක් මාර්ග බාධයකදී අත් අඩංගුවට…

Next Post

වරුණ දීප්ත රාජපක්ෂ ගම්පහ ආසන සංවිධායක ධූරයට පත් කළ සජිත්ගේ ක්‍රියාවට එරෙහිව අජිත් මාන්නප්පෙරුම මහ මැතිවරණයෙන් ඉවත් වෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.