අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බඩුමිල වැඩියි… මටත් ජීවිතේ අමාරුයි… කෘෂිකර්ම ඇමති සූරියවැව ගැබිණි අම්මලාට කියයි!

by editor
ඔක්තෝබර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ජීවන වියදම ඉහළ ගොස් ඇති හෙයින් තමන්ට ද ජීවත් වීමට අපහසු බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද සූරියවැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ගැබිණි මව්වරුන් සඳහා සිය පුද්ගලික වියදමින් වියලි ආහාර ලබා දීමේ අවස්ථාවකට එක් වෙමිනි.

මේ වනවිට සෑම තලයකම ජීවත්වන පුද්ගලයින්ට ජීවත් වීමට අමාරු බවත්, ජීවත් වීමට පහසු කොටසක් නම් කළ නොහැකි බවත් කී ඇමතිවරයා කඩේකට බඩු ගන්නට ගියාට පස්සේ ඒ අමාරුව දැනෙන බවත් ගෙදරදී ජීවන වියදම ගැන තමන්ට දැනෙන ප්‍රමාණය ගැන කතා වෙන බවත් ඇමතිවරයා කීවේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා මෙසේද පැවසීය.

දුප්පත් මිනිහා පොඩි මිනිහා කියලා එකක් නෑ. අද තියෙන මේ තත්වය අපි හැමෝටම දැනෙනවා. හැමෝටම දරා ගන්න අමාරුයි. මේ තියෙන තත්වය එක කට්ටියකට හොදයි. තව කට්ටියකට හොද නෑ කියන්න බෑ.
ඒ නිසා ඇති වී තියෙන තත්වයට ප්‍රදේශයේ නිළධාරීන්ට හෝ දේශපාලඥයින්ට බැනලා වැඩක් නෑ. කවුරු වගකියන්න ඕනි වුනත් මේ වෙලාවේ කළ යුත්තේ මේකට වගකියන්න ඕනි අය සොය සොයා ඉන්න එක නෙමේ. අපි කවුරුත් එක්ක එකට එකතු වෙලා මේ තත්වයෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු කිරිමයි.

ආහාර ඌණතා බහුතරයකට තියෙනවා.මේ බඩු මිල උහුලා ගන්න බහුතරයකට බෑ කියලා අපි දන්නවා. ඒ නිසා තමයි අපිත් අපිට පුළුවන් විදියට ජනතාව වෙනුවෙන් මේ විදියේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නේ.
අපි දන්නවා මේ වෙලාවේ ආණ්ඩුවේ ඉන්න එක ලේසි නෑ කියලා. අපි දේශපාලඥයෝ විදියට කරන්න ඕනේ තියෙන කුමක් හෝ ආණ්ඩුවක් එක්ක එකතු වෙලා මේ අසරණ ජනතාවට සේවයක් කිරිමයි. හැමදාම විපක්ෂයේ ඉදගෙන කෑ ගැහිම අදට ගැලපෙන්නේ නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අවස්ථාව සදහා සූරියවැව ප්‍රාෙද්ශීය ලේකම්   ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ… කරාපිටිය ළමා පිළිකා වාට්ටුව විවෘත නොකරම වසා දමලා…

Next Post

දේශීයව නිශ්පාදනය කරන සනීපාරක්ෂක තුවාවල බදු ඉවත් කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.