අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකොලොත් රටේ  “ගල්වෙලා” “ඔඩ් ජොබ්” කරන්න විදේශිකයෝ ඇවිත්!

by editor
අප්‍රේල් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වීසා කාලය ඉක්මවා රැඳී සිට මුදල් ඉපැයීම සඳහා විවිධ කුඩා රැකියා කරන විදේශිකයන්ගේ කටයුතු   මැඩපැවැත්වීමට අවශ්‍ය සම්පත් නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන් කුඩා රැකියා කරමින් රට තුළ රැඳී ඉන්නා බවත්  ආමන විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.  

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් විසින් ඊයේ  (04) කොළඹ සහ දෙහිවල ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී වීසා කාලය ඉක්මවා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ රැකියා කරන විදේශිකයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්   අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් එකොළොස් දෙනෙකු බිහාර්, ආන්ද්‍ර ප්‍රදේශ්, උත්තරාකන්ඩ්, ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල ඉන්දියානුවන් වන අතර අනෙකුත්  සිවුදෙනා නේපාල ජාතිකයන්ය.  ඔවුන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන්නන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගෙන් ඇතැමෙක් නේවාසික වීසා මත ද තවත් පිරිසක් සංචාරක වීසා මත ද පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ සැකකරුවන්ගෙන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ දී වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කර අධිකරණ කටයුතුවලින් අනතුරුව පිටුවහල් කිරීමට නියමිත බවය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියගේ උපදෙස් මත මෙම විමර්ශන සිදු කෙරේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසුවේ ඇතැම් විදේශිකයින් පහසුවෙන් ස්වදේශිකයන් ඉක්මවා ගොස් සුලු රැකියා කරන බවය.   එම පිරිස්  හඳුනා ගැනීම සඳහා අදාළ සියලු ආයතන සම්බන්ධ කර ගනිමින් සම්බන්ධීකරණ ප්‍රවේශයක් සකස් කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

 

මේ වන විට විදේශිකයන්ගේ මෙවැනි නීති විරෝධී ක්‍රියා මැඩලීමේ මානව සම්පත් හිඟය හේතුවෙන් විමර්ශන බලධාරීන් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිදහස් ජනතා සභාවේ 06ක් සජිත් එක්ක එකතු වෙති!

Next Post

සිර දඬුවම් විඳින ඥානසාර හිමිට ජම්පරයට සමාන ඇඳුමක් අන්දවයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.