අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෞද්ගලික විදුලි බලාගාර කොන්දේසි දමයි – ජනපති බෑ කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින බලශක්ති අර්බුදය හමුවේ පෞද්ගලික තාප බලාගාර දෙකකින් විදුලිය ලබා ගැනීම සඳහා විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ (31)කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ලද යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධය පළ කර තිබේ.

මෙම විදුලි බලාගාර මඟින් විදුලිය මිලදී ගන්නේ නම් අවම වශයෙන් වසර තුනක කාලයක් දක්වා විදුලිය මිල දී ගත යුතු බවට එම බලාගාර සමාගම් කොන්දේසියක් පනවා තිබීම ජනාධිපතිවරයා එලෙස විරෝධය දැක්විමට හේතු වු බව සම කැබිනට් ප්‍රකාශක අමාතය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

කඳුකර ජලාශවල ජල මට්ටම ශීඝුයෙන් පහළ යමින් පවතින පසුබිමක් තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහා අමාත්‍යවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර රජයේ අපෙක්ෂාව වි ඇත්තේ මෙම තාප බලාගාරවලින් මාස හයක කාලයක් ස දහා විදුලි මිදී ගැනීමය.

එසේ වුවද සපුගස්කන්ද එ්සියා පවර් විදුලිය සමාගම සහ ඇමිලිපිටිය ඒස් පවර් විදුලි සමාගම තම බලාගාර යළි ක්‍රියාත්මක කර ජාතික විදුලිය පද්ධතියට සම්බන්ධ කරන්නේ නම් අවම වශයෙන් වසර තුනක් සඳහා වත් ගිවිසුම් ගත විය යුතු බවට යෝජනා කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා යළිත් විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියක් සැකසිය යුතු බවත් ඒ අනුව විදුලිය මිලදී ගැනිම් ක්‍රියාවලිය අලුතින් දියත් කළ යුතු බවටත් උපදෙස් ලබා දුන් බව අමාත්‍ය පතිරණ අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදි පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බම්බලපිටිය මහල් නිවසින් ඇද වැටී මිය ගිය  15 හැවිරිදි දරුවාගේ රුධිරයේ අයිස් මත්ද්‍රව්‍ය –

Next Post

නොරොච්චෝලේ යළිත් බිඳ වැටේ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.