බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝලිම්වල ලගිමින් දින ගණන් මහ මග රැය පහන් කළ වරප්‍රසාද රහිත මිනිස්සු දහස් ගණනකට වන්දනාව අහිමි කරමින් සිරි දළදා වන්දනාව නිම වෙයි!

by editor
අප්‍රේල් 27, 2025
in පුවත්
පෝලිමේ සිටි මිනිස්සුන්ට දළදා දැක්ම අහිමි කළ විලිලජ්ජා නැති

පෝලිමේ සිටි මිනිස්සුන්ට දළදා දැක්ම අහිමි කළ විලිලජ්ජා නැති

Share on FacebookShare on Twitter
  • දළදා පෙන්නුවා තමයි… ජනාධිපති සහෝදරයා… ඒත්  දළදා භාරකාරිත්වයත් එක්ක එකතු වෙලා ඔයාගේ නිලධාරීන් සෙට් එක ඔයාව ෆේල් කළා….

අප විසින් පුරෝකථනය කළ ආකාරයටම මහජන පෝලිම්වල සිටි දහස් ගණනකට දළදා වන්දනාව අහිමි කරමින් සිරි දළදා වන්දනාව අවසන් වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමු.

සිරි දළදා වන්දනාව පිළිබඳව නිශ්චිත විද්‍යාත්මක දත්ත ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය අද උදෑසන දැනුම් දුන්නේ ඊයේ රාත්‍රියේ ඇදහැලුන ධාරාණිපාත වර්ෂාවත් සමග විශාල පිරිසක් පෝලිම්වලින් ඉවත් වී ගිය ද අවු වැසි දරාගෙන දින හතරක් මහ මග පහන් කළ බැතිමතුන් පනස් පන් දහසක් පමණ පෝලිම්වල රැඳී සිටින බවය. ඔවුන් වෙත පෝලිම්වල සිට දළදා වන්දනාවට එක් වූ  බැතිමතුන් බව සහතික කරන ස්ටිකර ද නිකුත් කර තිබිණි.

දිනපතා දළදා වන්දනා කළ හැකි පිරිස උපරිමය 68000ක් පමණ වූයේය. මෙ දත්ත අනුව VIP යැයි කියා ගන්නා දළදා භාරකාරිත්වයේ සහ රජයේ නිලධාරීන්ගේ ඥාති පිරිස් සහ අනුග්‍රාහකයින් 13000ක් පෝලිමෙන් පිට වැන්දුවද පෝලිම්වල සිටි සමස්ථ පිරිසට දළදා වන්දනාව කළ හැකිව තිබිණි.

එහෙත් ඛේදවාචකය වූයේ එසේ නොවී මුළු සිරි දළදා වන්දනාවටම කළු පැල්ලමක් එක් වීමය ජනාධිපතිවරයාගේ ඉල්ලීම සත පහකට මායිම් නොකර කිලෝ මීටර ගණන් VIP පෝලිම්වල පෝලිම් කර සිය ඥාති හිතවත් පිරිස් දළදා වැන්දවීමය.

ගරු ජනාධිපති සහෝදරයා… මේ වනවිට අප දකින්නේ දින හතරකට වඩා මහ මග පහන් කර, අවු වැසි දරාගෙන සම්ප්‍රදායට අනුව දළදා වඳින්න ගිය මේ රටේ වරප්‍රසාද රහිත දහස් ගණන් මිනිස්සුන්ගේ කඳුළුය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජනාධිපති සහෝදරයා…. දළදා පෙන්නුව තමයි… ඒත් ඔයා ෆේල්. ඔයාගේ නිලධාරීන් දළදා භාරකාරිත්වය එක්ක එකතු වෙලා ඔයාව දෙකේ කොලේට දැම්මා…  පහත තියෙන්නේ අද ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන් දලදා භාරකාරිත්වයත් එක්ක එකතු වෙලා  හොර පාරෙන් දළදා වන්දවපු හැටි… (ගණන් ගන්න එපා… මේ තුට්ටු දෙකේ පේජ් කාරයො කියන ඒවා ගණන් ගන්න ඕන නෑ… එහෙම කරලා රාජ්‍ය පාලනය කරන්න බෑනේ…)

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෝලිම්වල ජනතාව අඩු බව ආරංචි වෙලා මහ සෙනගක් මහනුවරට… VIP පෝලිම කිලෝ මීටරයක් දික් වෙයි…

Next Post

තුන් කොන් තරගාවලිය ඇරඹුමේදීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අන්ත පරාජයක්… ඉන්දියාව කඩුළු 09කින් ජය ගනී!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.